මෙන්න භාණ්ඩේ
Hoover CleanSlate
මේ හු#ත ලංකාවේ කොහෙවත් ගන්න නෑ. Wurth එකේ මේ වගේ vacuum cleaner තියනවා කියලා උන්ගේ site එකේ තියනවා. එත් call කරාට එක බල්ලෙක් වත් answer කරේ නෑ
. එ පාර Australia වලින් Hoover එකක් ගෙන්නගත්තා.
මෙකේ එක පැත්තකට වතුර දාන්න තියෙන්නේ cleaning liquid එකක් එක්ක. Vacuum කරනකොට එක spray වෙනවා handle එකේ තියන nozzle එකකින්. ඊට පස්සේ එක collect වෙනවා රතු පාට tank එකට.
මේක test කරන්නත් එක්ක කියලා හිතලා අද උදේම මම වාහනේ vacuum කරන පටන් ගත්තා.
මේ තියෙන්නේ vacuum කරන්න කලින් ගත්ත photos ටිකක්.
Headliner එකෙත් තැන තැන මේ වගේ පැල්ලම් තිබුනා.
මම cleaning solution එක විදියට ගත්තේ STR ලගේ upholstery cleaner spray එක.
මුලින්ම වතුර ටිකක් spray කරලා STR එක spray කරලා brush එකකින් හොදට ඇතිල්ලුවා. ඊට පස්සෙ vacuum කරේ.
Seats ටිකත් එළියට අරන්ම වැඩ පටන් ගත්තා.
මේ තියෙන්නේ වහනේ factory එකෙන් එළියට දාපු දවසේ ඉදන් use කරපු එවුන්ගේ කුණු දූවිලි
හොද වතුර vs කුණු වතුර
මේ clean කරාට පස්සේ.
Hoover CleanSlate
මේ හු#ත ලංකාවේ කොහෙවත් ගන්න නෑ. Wurth එකේ මේ වගේ vacuum cleaner තියනවා කියලා උන්ගේ site එකේ තියනවා. එත් call කරාට එක බල්ලෙක් වත් answer කරේ නෑ
. එ පාර Australia වලින් Hoover එකක් ගෙන්නගත්තා.මෙකේ එක පැත්තකට වතුර දාන්න තියෙන්නේ cleaning liquid එකක් එක්ක. Vacuum කරනකොට එක spray වෙනවා handle එකේ තියන nozzle එකකින්. ඊට පස්සේ එක collect වෙනවා රතු පාට tank එකට.