වෙන ටැබ් එකක් හරි වෙන වින්ඩෝ එකක් හරි ඕපන් කලාම අප්ලෝඩ් වෙන එක නවතින්නෙ ඇයි? මේකට විසදුමක් නැද්ද?
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Jul 1, 2023 #1 වෙන ටැබ් එකක් හරි වෙන වින්ඩෝ එකක් හරි ඕපන් කලාම අප්ලෝඩ් වෙන එක නවතින්නෙ ඇයි? මේකට විසදුමක් නැද්ද? Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,976 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 1, 2023 #2 කනෙක්ෂන් එක ස්ලෝ නැත්නම් බ්රවුසර් එකේ අවුලක් වෙන්ඩ ඇති Reactions: Avast0