Uploading

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
process of moving digital files :P

ආයිබෝං සුබ මධ්‍යම රාත්‍රීයක් වෙන්ඩ ලඟයි. :rolleyes:

ඔහේලා අප්ලෝඩ් වලට භාවිතා කරන නෙට්වර්ක් එක මොකක්ද?

ස්පීඩ් එකයි ?

සිග්නල් ස්ට්‍රෙන්ත් එකයි ? කියන්න. :cool:
 
  • Like
Reactions: Mawathagama

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    SLT
    මධ්‍යම රාත්‍රීය wenakan inna one na mona wele upload karath count wenne off peak data widiyata.
    speed 40-48Mbps
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    SLT
    මධ්‍යම රාත්‍රීය wenakan inna one na mona wele upload karath count wenne off peak data widiyata.
    speed 40-48Mbps

    40 mb ම අප්ලෝඩ් වෙනවද තත්පරයකට .
    ඩව්ලෝඩ් වලදි නම් 10Mb කියලා 'ස්පීඩ් ටෙස්ට්' එන වෙලාවට 2Mbps තියෙන්නෙ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    8561659274.png
     
    • Like
    Reactions: P o o L

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    40 mb ම අප්ලෝඩ් වෙනවද තත්පරයකට .
    ඩව්ලෝඩ් වලදි නම් 10Mb කියලා 'ස්පීඩ් ටෙස්ට්' එන වෙලාවට 2Mbps තියෙන්නෙ.
    enawa.
    me dan

    5400~KBps = 42~Mbps

    FoIQ4uc.png
     
    • Like
    Reactions: P o o L