UPS එකක් ගත්තා සිංහලු..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?


    S5gZafz.png
    Elama Kiri thama.
    1. gaththe kohenda?
    2. Kochchara wela allawanawada power eka?
     
    • Wow
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    UPS එක සැරෙන් සැරේ on off කලොත් warranty ඉවරවෙනකොට බැටරි මරුකරන්නත් සල්ලි එකතුකරගන්න දැන්ම ඉදන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    9500 giyapuwa 2019 :lol: :lol: :lol:
    මම 33ට මාස තුනකට කලින් ගත්ත samsung t35f මොනිටර් එක දැන් අන්න 47ක් වෙලා. මම ගන්නත් කලින් තිබ්බේ 27ද කොහෙද.

    Wadi kall thiyena ekk na ehnm .. trickle charge kiuala ekk wenawa.. wall ekenn off kalaoth sorry. Com thama battery ekata
    UPS එක සැරෙන් සැරේ on off කලොත් warranty ඉවරවෙනකොට බැටරි මරුකරන්නත් සල්ලි එකතුකරගන්න දැන්ම ඉදන්


    මේ කියන්නේ අවුලක් නැහැල්ලු..



    බැටරි එකෙන් යුස් කලොත් දිගටම පැය 6-7ක් වගේ ඔෆ්ෆ් නොකර (ups එකට පව දීලම තියන්න බටන් එකෙන් ඔන් කරන්න ඕන නෑ)
    එහෙම නැති වෙලාවට ඔෆ්ෆ් කරලම තිබ්බත් අව්ලක් නෑ
    දිගටම කනෙක්ට් කරලා තිබ්බත් අව්ලක් නෑ
    හැබැයි මෙහෙම එකක් වෙනව
    දිගටම කනෙක්ට් කරලා තිබ්බම ups එක රත් වෙනව
    රත් උනාම බැටරියේ ආයු කාලය අඩු වෙනව
    බැටරිය ඕව චාර්ජ් වෙන්නේ නම් නෑ වෝල්ට් 13.8 ට තමයි චාර්ජ් වෙන්නේ
    තියරිය නං දිගටම ඒ ගාන තියෙන එකෙන් බැටරියේ ආයුකාලය වැඩි වෙනව කියන එක
    එත් ඔය ගාන හරියන්නේ භාහිර උෂ්ණත්වය 25 ට
    ඒ නිසා මම දැකපු බැටරි සමහරක් දිගටම කනෙක්ට් කරලා තිබිල ඩ්‍රයි වෙලා
    වෝල්ට් 13.8 පැනල දිගටම තිබ්බොත් positive plate corrosion ඇති වෙනව
    ඒ නිසා මගේ මතය නිකන් ඔහේ එක දිගට කනෙක්ට් කරලම තියනවට වඩා ඔෆ්ෆ් කරලා තියෙන එක හොඳයි
    හැබැයි බැටරි යුස් කලොත් අනිවාර්යෙන්ම පැය ගානක් කනෙක්ට් කරලා තියන්න ඕන චාර්ජ් වෙන්න
    බැටරිය බැහැල නිකන් සති ගානක් තිබ්බොත් එත් අව්ල් වෙනව
    ------ Post added on Jan 27, 2022 at 10:42 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උඹ කියන්නේ බැටරිය ඩෙඩ් වෙනකන් එක පාරක් පාවිච්චි කලොත් ආයේ ඒක ගොඩ වෙලාවක් චාර්ජ් කරන්න ඕනත් ආයේ මුකුත් ඒකට ප්ලග් නොකරද?

    නෑ එහම එකක් නෑ. ප්ලග් කලත් නැතත් චාර්ජ් වෙනව
    ac කනෙක්ට් කරලා තිබ්බත් ඇති චාර්ජ් වෙනව

    Wadi kall thiyena ekk na ehnm .. trickle charge kiuala ekk wenawa.. wall ekenn off kalaoth sorry. Com thama battery ekata

    Trickle charge does not damage the battery. but temperature do. goal is keeping battery cooled. Lead acid battery life is depending on Depth of discharge & cycle, float voltage & temperature.
    ------ Post added on Jan 27, 2022 at 12:59 PM
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Trickle charge does not damage the battery. but temperature do. goal is keeping battery cooled. Lead acid battery life is depending on Depth of discharge & cycle, float voltage & temperature.
    ------ Post added on Jan 27, 2022 at 12:59 PM
    You have misunderstood what I said above. Yes, the trickle charge does not damage the battery. It extends the battery's life by preventing the process of sulfation.

    Trickle Charging Your Battery to keep it Charged - News about Energy  Storage, Batteries, Climate Change and the Environment

    The UPS is designed to stop charging the battery when it’s fully charged and add a small trickle charge now and then to keep it topped up. It maintains the battery at a safe level when plugged in 24/7. That’s how a UPS is designed to be used.

    https://www.quora.com/Do-I-need-to-turn-off-the-UPS-after-I-shut-down-the-computer
    https://forums.tomshardware.com/thr...t=A UPS should always be,in to a power outage.
    https://www.fsp-ps.de/en/news-134.html
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    View attachment 158547

    Prolink 1200
    One year Used kara
    Tama backup 45 minutes duwanna puluwan 50% battery eken
    මේක USB connect කරන්න පුලුවන්ද බන්?

    mat ganna ban inne,, 1200 ekak,, dan tyenne 650 da koheda..

    poddak eha meha wechcha gaman off wenawa,, load eka game ekk ehema gahaddi amaruy :(

    13500 da koheda tama dan price eka
    දැන් කරන්ට් ගියා විනාඩි තුනෙන් ආවා.
    ------ Post added on Jan 27, 2022 at 7:31 PM
     
    • Like
    Reactions: buddikagayan