UPS එකක් තෝරාගන්න.
මචංලා අපේ ඔපීසියේ තියෙනවා HP ML350 සර්වර් එකක්. එකට දාන්න හොද UPS 1 මොකක්ද කියල තෝරාගන්න ඕනේ. සාමාන්‍ය ඒවා දැම්මට වැඩක් නැහැ,
interactive UPS
online UPS
කියල මම දැක්ක මොනාද මේවගේ වෙනස, මොකක්ද ගන්න හොද prices කොහොමද? හොයාගන්න සපෝට් එකක් දෙන්න පුලුවන්ද????