UPS එකේ battery එකට කෙළවුණා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගේ එකට දැම්ම සුදු බැටරියක්. Leoch මට මතක විදියට. 3 years පැනල use කරනව අවුලක් නැතුව. පුලුවන් උනොත් brand බලල දාන්නම්
     
    • Like
    Reactions: Avatar998

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මොකක් දැම්මත් වැඩක් නෑ බන්. හාඩ් යූස් කරනව නම් උපරිම අවුරුද්දයි, එහෙම නැත්නම් අවුරුදු දෙකයි.
    7000ක්8000ක් දීලා battery ගන්න එකේ කෙලින්ම රු 10000ක් දීලා අලුත්ම UPSඑකක් ගනින්. අලුත් UPS එකක් අවුරුදු 3කට එහා ඇද ගන්න පුලුවන්. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුලුවන්. මේකට අවුරුදු 2ක වගකීමක් තියන එකක්. මාත් පාවිච්චි කරනවා. අවුලක් නම් නෑ

    https://www.barclays.lk/itemdesc.asp?ic=UPSD0001&eq=&Tp=
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705

    meyage tiyenne 2batteries ena ekakne.. e jathiye new ups ekak 21-22k wenaw.
    Honda battery ekak max 6000 ta wage ganna puluwan.. daraz eken gattoth offer ekakuth set karagena... battery 2 ma 11 ta wage ganna puluwan with delivery..
    https://www.daraz.lk/products/12v-9...by-budry-i175651119-s1134546937.html?search=1

    Rs 10,000k ithurui aluth ups ekak gannawata wada... e 10n next time battery 2k dagan puluwan.. UPS aran plastic keli godagahannawata wada..
     
    Last edited:

    කොහොමද හාඩ් use කරන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    by letting the battery discharge below 50%
    මන් හිතුව වෙන විදියකට. :rofl: අලුත ගත්තත් කෙළවෙනව ඔහොම use කළොත්. battery maintain කරන විදිය අනුව කල්පැවැත්ම තියෙන්නෙ. UPS තියෙන්නෙ කරන්ට් එනකම් අල්ලන් ඉන්න නෙමේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කම්පියුටර් කඩේකට ගිහින් මාරු කරගනින් සරලයි . එක්කො රටින් ගෙනල්ලා උබම මාරු කරගනින්
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    hoda da ahanne mokadda kiyala therenne na ban, ups eke hadana company ekama hadana original battery eke
    anika SALA kiyanne prolink authorized distributors lankawe.
    meka buy krnna beluwe

    mama gathhte sala.lk eken original battery dekak. shape. kohomath 2 years wage thama max

    hoda bms ekak select karaganne kohomada? Tachyon ekenma ekath ganna puluwanda match wenna ups ekakata kiwwoth?
    ------ Post added on May 25, 2024 at 1:24 PM
    ela, math eken gnna beluwe

    Me battery eka supiri

    image.png

    Me brand ekath supiri

    https://www.daraz.lk/products/ups-b...2a0e.searchlist.sku.2.65bf3caa2ftNgi&search=1

    Meka nam FB eke 1Y warranty , daraz 6 months kiyala dala tiyenne.. brand eka gena nam danne neha. sellerge other item reviews nam hondai

    prolink ekkma dnwa bn

    පුලුවන්නම් අලුත් එකක්ම ගනින්
    aluth eka 22000 k withra wenwa. battery dekta ynne 14000 i

    මොකක් දැම්මත් වැඩක් නෑ බන්. හාඩ් යූස් කරනව නම් උපරිම අවුරුද්දයි, එහෙම නැත්නම් අවුරුදු දෙකයි.
    7000ක්8000ක් දීලා battery ගන්න එකේ කෙලින්ම රු 10000ක් දීලා අලුත්ම UPSඑකක් ගනින්. අලුත් UPS එකක් අවුරුදු 3කට එහා ඇද ගන්න පුලුවන්. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුලුවන්. මේකට අවුරුදු 2ක වගකීමක් තියන එකක්. මාත් පාවිච්චි කරනවා. අවුලක් නම් නෑ

    https://www.barclays.lk/itemdesc.asp?ic=UPSD0001&eq=&Tp=
    aluth eka 22000 k withra wenwa. battery dekta ynne 14000 i

    meyage tiyenne 2batteries ena ekakne.. e jathiye new ups ekak 21-22k wenaw.
    Honda battery ekak max 6000 ta wage ganna puluwan.. daraz eken gattoth offer ekakuth set karagena... battery 2 ma 11 ta wage ganna puluwan with delivery..
    https://www.daraz.lk/products/12v-9...by-budry-i175651119-s1134546937.html?search=1

    Rs 10,000k ithurui aluth ups ekak gannawata wada... e 10n next time battery 2k dagan puluwan.. UPS aran plastic keli godagahannawata wada..
    sala eken prolink ekkma gnna beluwe
    ------ Post added on May 26, 2024 at 8:30 AM
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගේත් Prolink UPS එකේ බැටරිය නරක් වෙලා මං දැම්මේ මේ බැටරිය, දැන් මාසයක් විතර ඇති දාලා, දැනට නම් කිසි අවුලක් නෑ, ඒත් බැටරියට වොරන්ටි නම් නෑ, ඒත් මෙතැනින් මං කලින් බඩු අරන් තියෙනවා, Shop එක විශ්වාස නිසායි ගත්තේ, හැබැයි Prolink UPS එකට දාද්දී බැටරිය ටිකක් උසින් වැඩියි වගේ, ටිකක් හිරටයි පියන සවි කළේ. අවුලක් නම් නෑ. මං ඔන්ලයින් ඕඩර් කළේ. දවසින් එවනවා.
    https://nilambaraelectronics.com/product/12v-7a-sealed-pb-acid-battery-matrix/
     
    prolink berryykma dnna beluwe warranty tiyena
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,431
    6,000
    113
    • Like
    Reactions: chirantha19890821