meyage tiyenne 2batteries ena ekakne.. e jathiye new ups ekak 21-22k wenaw.මොකක් දැම්මත් වැඩක් නෑ බන්. හාඩ් යූස් කරනව නම් උපරිම අවුරුද්දයි, එහෙම නැත්නම් අවුරුදු දෙකයි.
7000ක්8000ක් දීලා battery ගන්න එකේ කෙලින්ම රු 10000ක් දීලා අලුත්ම UPSඑකක් ගනින්. අලුත් UPS එකක් අවුරුදු 3කට එහා ඇද ගන්න පුලුවන්. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුලුවන්. මේකට අවුරුදු 2ක වගකීමක් තියන එකක්. මාත් පාවිච්චි කරනවා. අවුලක් නම් නෑ
https://www.barclays.lk/itemdesc.asp?ic=UPSD0001&eq=&Tp=
upmeyage tiyenne 2batteries ena ekakne.. e jathiye new ups ekak 21-22k wenaw.
Honda battery ekak max 6000 ta wage ganna puluwan.. daraz eken gattoth offer ekakuth set karagena... battery 2 ma 11 ta wage ganna puluwan with delivery..
https://www.daraz.lk/products/12v-9...by-budry-i175651119-s1134546937.html?search=1
Rs 10,000k ithuru aluth ups ekak gannawata wada... e 10n next time battery 2k dagan puluwan.. UPS aran plastic keli godagahannawata wada..
කොහොමද හාඩ් use කරන්නෙ.මොකක් දැම්මත් වැඩක් නෑ බන්. හාඩ් යූස් කරනව නම් උපරිම අවුරුද්දයි, එහෙම නැත්නම් අවුරුදු දෙකයි.
7000ක්8000ක් දීලා battery ගන්න එකේ කෙලින්ම රු 10000ක් දීලා අලුත්ම UPSඑකක් ගනින්. අලුත් UPS එකක් අවුරුදු 3කට එහා ඇද ගන්න පුලුවන්. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුලුවන්. මේකට අවුරුදු 2ක වගකීමක් තියන එකක්. මාත් පාවිච්චි කරනවා. අවුලක් නම් නෑ
https://www.barclays.lk/itemdesc.asp?ic=UPSD0001&eq=&Tp=
by letting the battery discharge below 50%කොහොමද හාඩ් use කරන්නෙ.
මන් හිතුව වෙන විදියකට.by letting the battery discharge below 50%
අලුත ගත්තත් කෙළවෙනව ඔහොම use කළොත්. battery maintain කරන විදිය අනුව කල්පැවැත්ම තියෙන්නෙ. UPS තියෙන්නෙ කරන්ට් එනකම් අල්ලන් ඉන්න නෙමේ.meka buy krnna beluwehoda da ahanne mokadda kiyala therenne na ban, ups eke hadana company ekama hadana original battery eke
anika SALA kiyanne prolink authorized distributors lankawe.
ela, math eken gnna beluwemama gathhte sala.lk eken original battery dekak. shape. kohomath 2 years wage thama max
hoda bms ekak select karaganne kohomada? Tachyon ekenma ekath ganna puluwanda match wenna ups ekakata kiwwoth?
------ Post added on May 25, 2024 at 1:24 PM
![]()
Me battery eka supiri
![]()
Me brand ekath supiri
https://www.daraz.lk/products/ups-b...2a0e.searchlist.sku.2.65bf3caa2ftNgi&search=1
Meka nam FB eke 1Y warranty , daraz 6 months kiyala dala tiyenne.. brand eka gena nam danne neha. sellerge other item reviews nam hondai
aluth eka 22000 k withra wenwa. battery dekta ynne 14000 iපුලුවන්නම් අලුත් එකක්ම ගනින්
aluth eka 22000 k withra wenwa. battery dekta ynne 14000 iමොකක් දැම්මත් වැඩක් නෑ බන්. හාඩ් යූස් කරනව නම් උපරිම අවුරුද්දයි, එහෙම නැත්නම් අවුරුදු දෙකයි.
7000ක්8000ක් දීලා battery ගන්න එකේ කෙලින්ම රු 10000ක් දීලා අලුත්ම UPSඑකක් ගනින්. අලුත් UPS එකක් අවුරුදු 3කට එහා ඇද ගන්න පුලුවන්. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුලුවන්. මේකට අවුරුදු 2ක වගකීමක් තියන එකක්. මාත් පාවිච්චි කරනවා. අවුලක් නම් නෑ
https://www.barclays.lk/itemdesc.asp?ic=UPSD0001&eq=&Tp=
sala eken prolink ekkma gnna beluwemeyage tiyenne 2batteries ena ekakne.. e jathiye new ups ekak 21-22k wenaw.
Honda battery ekak max 6000 ta wage ganna puluwan.. daraz eken gattoth offer ekakuth set karagena... battery 2 ma 11 ta wage ganna puluwan with delivery..
https://www.daraz.lk/products/12v-9...by-budry-i175651119-s1134546937.html?search=1
Rs 10,000k ithurui aluth ups ekak gannawata wada... e 10n next time battery 2k dagan puluwan.. UPS aran plastic keli godagahannawata wada..
මගේත් Prolink UPS එකේ බැටරිය නරක් වෙලා මං දැම්මේ මේ බැටරිය, දැන් මාසයක් විතර ඇති දාලා, දැනට නම් කිසි අවුලක් නෑ, ඒත් බැටරියට වොරන්ටි නම් නෑ, ඒත් මෙතැනින් මං කලින් බඩු අරන් තියෙනවා, Shop එක විශ්වාස නිසායි ගත්තේ, හැබැයි Prolink UPS එකට දාද්දී බැටරිය ටිකක් උසින් වැඩියි වගේ, ටිකක් හිරටයි පියන සවි කළේ. අවුලක් නම් නෑ. මං ඔන්ලයින් ඕඩර් කළේ. දවසින් එවනවා.
https://nilambaraelectronics.com/product/12v-7a-sealed-pb-acid-battery-matrix/
https://www.daraz.lk/products/ups-b....searchlist.sku.5.382644c2qHHd8b&search=1:yes:LiFePO4 තමයි හොඳම ඔය වැඩේට. හරියට එකක් හදාගෙන දාගත්තොත් කාලාන්තරයක් දුවතෑකි..![]()