UPS දෙකක් එකට කපල් කරොත්?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Router ekata wenama ups tiyenawa. Router ekata ganne podi mA ganak. 18650 battery 3 ena podi power bank tiyenawa rs 3000tavwiyltara peya 4 witara weda ewa.

    different capacity battery ehema charge karanna recommend karanna ba.

    UPS are not pure sine wave and this method waste a lot of conversion current. 2ema duration eka adu wela wadak nathi wei

    It's not a recommended practice to daisy chain UPS devices. It can cause both devices not to function properly as well as present with problems caused by ground loops.
    Also if one device fails - both become useless. :ROFLMAO:

    line interactive ups එකක අවුට්පුට් වෙන වෝල්ටේජ් එක මේන් සප්ලයි එක වගේ නෑ. pure sinewave නෙමෙයි එකක්. අනික ෆ්‍රීක්වන්සි එහෙමෙහෙ වෙන්න පුළුවන්. අනික වෝල්ටේජ් එක අඩු වෙන්න පුලුවන්. ඒ නිසා දෙවනි එක හිතන්නේ අවුල් සප්ලයි එකකට එයාව ප්ලග් කලා කියලා. එයා බැට්‍රි මෝඩ් යනවා.

    1 ups eka step up karala dena power eka 230k ma enne ne. eka enne 178- 190 wage. ethakota 2nd ups eka on wenna e ena input eka madi. ekath ups mode wetenwa eka nisa.

    dekama off wenawa

    උබ සහරාන්ගෙ මස්සිනාද?
    නෑ නෑ පුපුරන එකක් නෑ 🤣
    ඔහොම කරන්න බැහැ මම දන්නා විදිහට නම්
    ගැම්මක් ටමා බොක්ක. සුපුරුදු බම්ප් එක වෙනුවට වැදගත් උත්තරයක් 🔥
    Okata kiyanne

    UPS Daisy Chain​



    ------ Post added on Jul 7, 2023 at 7:10 PM

    ඩේසි ආච්චිගෙ කොම්පැනියද බං :rofl:
    ups eken pure sine wave out ekak (battery mode ekedi) enne nathi nisa 2nd ups eka pissu kelinna gannawa. thats what happen to you.

    oka hariyanne na


    Ow.. eth ekkama voltage aduweemath balapaanava

    meka thama wenne

    අඩේ පට්ට තෑන්ක්ස් මචංලා ඔක්කොටම ගැම්මක් තමා. එහෙනම් ඒ වැඩේ හරියන්නේ නැහැ. Fibre එකට වෙන පවර් බෑන්ක් එකක් වගේ එකක් ගත්තනම් හරි.
     
    • Love
    Reactions: NRTG