UPS බැටරිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    සාමාන්‍ය UPS එකක (600 වගේ) බැටරියෙ අග්‍ර දෙකේ වෝල්ටේජ් එක මැන්නොත්, කොච්චර අගයක් ඒකෙ තියෙනවද බොලව් ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සාමාන්‍ය UPS එකක (600 වගේ) බැටරියෙ අග්‍ර දෙකේ වෝල්ටේජ් එක මැන්නොත්, කොච්චර අගයක් ඒකෙ තියෙනවද බොලව් ?
    12V withara athi ban. oka transformer ekakin wenna one wadikaranne.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    12V withara athi ban. oka transformer ekakin wenna one wadikaranne.

    :yes: step-up transformer (අධිකර පරිණාමකය)

    battery eke Ah gaana wadi nam wadi welawak pc ekaon eke thiyaganna puluwan

    normal 600 ups ekata ena battery eka 12v 7~7.2Ah
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    එතකොට මචං බැටරිය චාර්ජ් වෙලා තිබුණත් කරන්ට් එක සැරට වදින් එකක් නැද්ද ? :oo:
    වෝල්ට් 12 නේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    වෝල්ට් ගාණ අඩු වුණාට, සැරට වදිනව මං හිතන්නෙ... හැබැයි අග්‍ර දෙකම අැඟේ වදින්ඩ ඕන නේ...
    කෝ බං උඹල ?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    වෝල්ට් ගාණ අඩු වුණාට, සැරට වදිනව මං හිතන්නෙ... හැබැයි අග්‍ර දෙකම අැඟේ වදින්ඩ ඕන නේ...
    කෝ බං උඹල ?

    naha,12v output eka,eka alluwata ehema sarata wadinne na, diva ehema thibboth nam ithin tikak sarata wadinawa :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: step-up transformer (අධිකර පරිණාමකය)

    battery eke Ah gaana wadi nam wadi welawak pc ekaon eke thiyaganna puluwan

    normal 600 ups ekata ena battery eka 12v 7~7.2Ah
    :):):)
    11.gif

    වෝල්ට් ගාණ අඩු වුණාට, සැරට වදිනව මං හිතන්නෙ... හැබැයි අග්‍ර දෙකම අැඟේ වදින්ඩ ඕන නේ...
    කෝ බං උඹල ?

    ඔකේ ඇම්පියර් ගාන ව්ඩියි බන්.. කරන්ට් එක වදින එකක් නැ. ලාවට කිචියක් එයි. ඒත් අතට දැනෙන එකක් නැ.. ඇම්පියර් වැඩි නිසා ඔකේ +- එක්කලොත් කම්බියකින් වගේ, කම්බිය ගිනියම් වෙලා උනු වෙයි.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    anith eka oke output eka DC a nisa ehema dekama eka para alluwath current ekak wadinne na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    naha,12v output eka,eka alluwata ehema sarata wadinne na, diva ehema thibboth nam ithin tikak sarata wadinawa :rofl:

    එතකොට ups එකක් ගැලෙව්වම පරිස්සං වෙන්ඩ ඕන නැද්ද ?
    Ah එක වැඩි නිසා ඩේන්ජරස් නේද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ මොකද ? DC/AC වෙනස් ?
    එකම වෝල්ටේජ් එකනෙ...
    මම නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. ඩිරෙක්ට් කරන්ට් (DC) කියන්නේ බැට්‍රිවලින්, සූර්යකොශවලින් එන කරන්ට් එක. ඒක +- අග්‍ර ස්තාවරයි. ඔල්ටනේටිව් කරන්ට් කියන්නේ මම දන්න හැටියට, ජෙනරේටර් එකකින්, හරි මොකකින් හරි චුම්බක ශක්තියෙන් දගරයක් ආරොපනය කරලා ලැබෙන කරන්ට් එක. ඒකේ -+ මාරු වෙනවා සන්ක්යාතයකට.. 50hz වෙන්න ඔනේ අපේ ග්‍රිඩ් එකේ එන කරන්ට් එක.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    12v tiyenne na godak welawata.. ~11v ganak tiyenne puluwan.. UPS eka on karala nam ~13v - ~14 tiyei. Alluwata current wadinne na.. off karala nam. Mains walata connect karala nam terminal allanna epa.. wadinna ida tiyanawa.. eka depend wenne UPS eka build quality eka matha thama..
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මට දැන ගැන ඕනි ups එක කියන්නේ inverter එකක් නේද..battery ය වෙනුවට අපිට බැරිද transformer එක්කින් 12 dc Current එකක් දීල වැඩ කරන්න එහෙම වැඩ කලොත් use කරන current එක ගොඩක් අඩු වෙනවනේද :confused: