සාමාන්‍ය UPS එකක (600 වගේ) බැටරියෙ අග්‍ර දෙකේ වෝල්ටේජ් එක මැන්නොත්, කොච්චර අගයක් ඒකෙ තියෙනවද බොලව් ?
12V withara athi ban. oka transformer ekakin wenna one wadikaranne.සාමාන්‍ය UPS එකක (600 වගේ) බැටරියෙ අග්‍ර දෙකේ වෝල්ටේජ් එක මැන්නොත්, කොච්චර අගයක් ඒකෙ තියෙනවද බොලව් ?
12V withara athi ban. oka transformer ekakin wenna one wadikaranne.
step-up transformer (අධිකර පරිණාමකය)වෝල්ට් ගාණ අඩු වුණාට, සැරට වදිනව මං හිතන්නෙ... හැබැයි අග්‍ර දෙකම අැඟේ වදින්ඩ ඕන නේ...
කෝ බං උඹල ?

step-up transformer (අධිකර පරිණාමකය)
battery eke Ah gaana wadi nam wadi welawak pc ekaon eke thiyaganna puluwan
normal 600 ups ekata ena battery eka 12v 7~7.2Ah



වෝල්ට් ගාණ අඩු වුණාට, සැරට වදිනව මං හිතන්නෙ... හැබැයි අග්‍ර දෙකම අැඟේ වදින්ඩ ඕන නේ...
කෝ බං උඹල ?
ඇම්පියර් වැඩි නිසා ඔකේ +- එක්කලොත් කම්බියකින් වගේ, කම්බිය ගිනියම් වෙලා උනු වෙයි.

naha,12v output eka,eka alluwata ehema sarata wadinne na, diva ehema thibboth nam ithin tikak sarata wadinawa![]()
anith eka oke output eka DC a nisa ehema dekama eka para alluwath current ekak wadinne na
13 ~13.8V (as soon as remove from charge)
12.5 ~ 12.6V (after few hours rest)

මම නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. ඩිරෙක්ට් කරන්ට් (DC) කියන්නේ බැට්‍රිවලින්, සූර්යකොශවලින් එන කරන්ට් එක. ඒක +- අග්‍ර ස්තාවරයි. ඔල්ටනේටිව් කරන්ට් කියන්නේ මම දන්න හැටියට, ජෙනරේටර් එකකින්, හරි මොකකින් හරි චුම්බක ශක්තියෙන් දගරයක් ආරොපනය කරලා ලැබෙන කරන්ට් එක. ඒකේ -+ මාරු වෙනවා සන්ක්යාතයකට.. 50hz වෙන්න ඔනේ අපේ ග්‍රිඩ් එකේ එන කරන්ට් එක.ඒ මොකද ? DC/AC වෙනස් ?
එකම වෝල්ටේජ් එකනෙ...
ඒ මොකද ? DC/AC වෙනස් ?
එකම වෝල්ටේජ් එකනෙ...