මේවායින් ගන්න හොඳ මොකක්ද?
Amaron 12V 7Ah 6750/= mmsrilanka.com
DCP 12V 9Ah 7950/= mmsrilanka.com
Matrix 12V 7Ah 6400/= barclays.lk
Matrix 12V 9Ah 7700/= barclays.lk
ගත්ත අය, දන්න අය ඉන්නවා නම් විස්තර කියන්න.
Thank you!
අරන් කොච්චර කල්ද? brand එක?Man baclays eken gatta eka den 30min wath thiyenne ne bang
ගන්න හොඳ brands මොනවාද?
recommend කරන්න පුලුවන් shops මොනවද?
7.2Ah එකක් වෙනුවට 7.0Ah, 9.0Ah එකක් පාවිච්චි කලොත් ගැටලුවක් වෙනවාද? (capacity වෙනස හැර)
මේවායින් ගන්න හොඳ මොකක්ද?
Amaron 12V 7Ah 6750/= mmsrilanka.comDCP 12V 9Ah 7950/= mmsrilanka.comMatrix 12V 7Ah 6400/= barclays.lkMatrix 12V 9Ah 7700/= barclays.lk
ගත්ත අය, දන්න අය ඉන්නවා නම් විස්තර කියන්න.
Thank you!![]()
Thank you! මම මේක කලින් බැලුවා thread එකකම තිබිලා. ඒකෙන් පස්සෙ තමයි ගන්න කලින් කට්ටියගෙන් අහලා බලලා ගන්න හැදුවේ. නැත්නම් මාත් වැඩිය හොයන්නෙ නැතුව ගන්නවා.Meka balala fake neti ekak hoyagena ganin machan. Math issara danne netuwa Matrix use kare. Masa 6k wath use karanda beri una hariyata. Den tama terenne ay kiyala.
Meka balala fake neti ekak hoyagena ganin machan. Math issara danne netuwa Matrix use kare. Masa 6k wath use karanda beri una hariyata. Den tama terenne ay kiyala.
දැං ගාන ඩබල් වෙලා නේද?දැන් UPS එක 15000/= ට වැඩියි, battery එකත් 6300/= ට වැඩියි7.2Ah එකක් වෙනුවට 7.0Ah, 9.0Ah අවුලක් නෑ මචං
මං මාස 7කට විතර උඩදි Prolink UPS එකම ගත්තෙ 6300ටදැං ගාන ඩබල් වෙලා නේද?
100AhKeyko Japan Model
Rs. 5,990/= ( 4 k gaththa nisa thawath aduwata dunna..Rs. 5450/= da koheda une)
0773028992
Ikman eke thibune...View attachment 175068

Thank you! ඒත් මේක replica ද කියලා හරියටම දැනගන්න විදියක් නෑනෙ, daraz එකෙත් තියෙනවා දැක්කා. අවුරුද්දක්වත් පාවිච්චි කරලා අවුලක් නෑ කියලා දැනගන්න තිබුණා නම් හොඳයිKeyko Japan Model
Rs. 5,990/= ( 4 k gaththa nisa thawath aduwata dunna..Rs. 5450/= da koheda une)
0773028992
Ikman eke thibune...View attachment 175068
චීනා තමයි හොඳටම කරලා තියෙන්නඅඩේ අරහෙම වීදුරු කෑලි පුරවලත් තියෙනවද.