UPS Battery [12V 650VA]

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    🔹ගන්න හොඳ brands මොනවාද?

    🔹recommend කරන්න පුලුවන් shops මොනවද?

    🔹7.2Ah එකක් වෙනුවට 7.0Ah, 9.0Ah එකක් පාවිච්චි කලොත් ගැටලුවක් වෙනවාද? (capacity වෙනස හැර)

    මේවායින් ගන්න හොඳ මොකක්ද?

    Amaron 12V 7Ah 6750/= mmsrilanka.com
    DCP 12V 9Ah 7950/= mmsrilanka.com
    Matrix 12V 7Ah 6400/= barclays.lk
    Matrix 12V 9Ah 7700/= barclays.lk

    ගත්ත අය, දන්න අය ඉන්නවා නම් විස්තර කියන්න.

    Thank you! 🙏
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    Meka balala fake neti ekak hoyagena ganin machan. Math issara danne netuwa Matrix use kare. Masa 6k wath use karanda beri una hariyata. Den tama terenne ay kiyala.

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Meka balala fake neti ekak hoyagena ganin machan. Math issara danne netuwa Matrix use kare. Masa 6k wath use karanda beri una hariyata. Den tama terenne ay kiyala.
    Thank you! මම මේක කලින් බැලුවා thread එකකම තිබිලා. ඒකෙන් පස්සෙ තමයි ගන්න කලින් කට්ටියගෙන් අහලා බලලා ගන්න හැදුවේ. නැත්නම් මාත් වැඩිය හොයන්නෙ නැතුව ගන්නවා.

    ඔය video එකේ තිබුණ Matrix එකයි මං බලපු shops වල තිබුණ Matrix එකයි logo එක ටිකක් වෙනස්. ඒ වෙනස වෙන්න ඇති replica එක අඳුරගන්න තියෙන්නෙ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Meka balala fake neti ekak hoyagena ganin machan. Math issara danne netuwa Matrix use kare. Masa 6k wath use karanda beri una hariyata. Den tama terenne ay kiyala.

    Math matrix gaththa masa 3n wage badu. Video eka baluwama tharu penuna
     
    • Sad
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    7.2Ah එකක් වෙනුවට 7.0Ah, 9.0Ah අවුලක් නෑ මචං
    මං මාස 7කට විතර උඩදි Prolink UPS එකම ගත්තෙ 6300ට :) දැං ගාන ඩබල් වෙලා නේද?
    දැන් UPS එක 15000/= ට වැඩියි, battery එකත් 6300/= ට වැඩියි 🙃
     
    • Like
    Reactions: AnuradhaRa

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    Keyko Japan Model
    Rs. 5,990/= ( 4 k gaththa nisa thawath aduwata dunna..Rs. 5450/= da koheda une)
    0773028992
    Ikman eke thibune...
    keyko-ups-12v.jpg
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Keyko Japan Model
    Rs. 5,990/= ( 4 k gaththa nisa thawath aduwata dunna..Rs. 5450/= da koheda une)
    0773028992
    Ikman eke thibune...View attachment 175068
    Thank you! ඒත් මේක replica ද කියලා හරියටම දැනගන්න විදියක් නෑනෙ, daraz එකෙත් තියෙනවා දැක්කා. අවුරුද්දක්වත් පාවිච්චි කරලා අවුලක් නෑ කියලා දැනගන්න තිබුණා නම් හොඳයි

    අඩේ අරහෙම වීදුරු කෑලි පුරවලත් තියෙනවද.
    චීනා තමයි හොඳටම කරලා තියෙන්න 😅 මෙහේ යක්ඛ පුත්තුත් ඔය වැඩේ කරනවා ඇති. මගේ ups එකක පරණ battery එකක් තියෙනවා. අලුත් එකක් ගත්තට පස්සේ ඒක ගලවලා බලලා කියන්නම් ඒකෙත් එහෙමද කියලා
    ------ Post added on Jun 22, 2022 at 10:21 AM
     
    Last edited:
    • Like
    Reactions: BLJboss