යාලුවනේ... මම අද car battery එක UPS එකට connect කරා. බඩු නියමෙට වැඩ.....
දැන් මට තියන ප්‍රශ්නේ තමයි කොහොමද මේකේ තියන charge එක හරියටම දැනගන්නේ කියන එක.... volt metre එකක් හයි කළා... charge වෙනකොට නම් 14ට විතර යනවා. battery එකෙන් අදින කොට 12 විතර වෙනවා.
ඉතින් හරියටම charge එක දැනගන්නේ කොහොමද කියල දන්නේ කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් bump එකක් වත් දාල යන්න.