UPS බැටරි වල මේ රිචාර්ජබල් කියල එන සීන් එක මොකක්ද බන්? කොහොමත් බැටරි එක චාජ් වෙනවනේ? රීචාර්ජබල් කියල වෙනම මොඩල් එකක් එන්නෙ ඇයි? 🤔🤔🤔