UPS Battery

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    UPS battery eka dead unama, Aluth UPS ekak ganne netuwa battery eka witarak replace karata kamak nedda?

    Gedaradima karaganna puluwanda?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බැටරි කඩේකට ගිහින් බැටරියක් අරන් මාරු කරපන්. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නිවැරදි ඇම්පියර් සහ වෝල්ටේජ් එකට ගැලපෙන්න බැටරියක් මිලදී ගන්න ඕනේ. බැටරිය ගන්න යනකොට දැනට UPS එකේ තියන බැටරිය අරන් ගිහින් පෙන්වලා ගන්න.
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    බැටරි කඩේකට ගිහින් බැටරියක් අරන් මාරු කරපන්. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නිවැරදි ඇම්පියර් සහ වෝල්ටේජ් එකට ගැලපෙන්න බැටරියක් මිලදී ගන්න ඕනේ. බැටරිය ගන්න යනකොට දැනට UPS එකේ තියන බැටරිය අරන් ගිහින් පෙන්වලා ගන්න.

    Thanks mchan!

    yes aluth battry akak daganna puluwan gedaradima daganna puluwan

    Thanks mchan!
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    බැටරි කඩේකට ගිහින් බැටරියක් අරන් මාරු කරපන්. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නිවැරදි ඇම්පියර් සහ වෝල්ටේජ් එකට ගැලපෙන්න බැටරියක් මිලදී ගන්න ඕනේ. බැටරිය ගන්න යනකොට දැනට UPS එකේ තියන බැටරිය අරන් ගිහින් පෙන්වලා ගන්න.
    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    thiyena eka galawan palayan. mamath oya wade keepa wathaawak karala thiyenawa. kaden ganna battery eka original eka wage quality na machan. awurudu 2kata kaden battery 2k aran damma. aluthen ups ekak gaththa nam hodai kiyala hithuna
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තව දෙයක් UPS එකක් ගලවනකොට සම්පුර්නයෙන්ම බැටරි එක Discharge උනාට පස්සේ ගලවන්න. නැත්නම් මරණිය අනතුරු වෙන්න පුළුවන්. අපේ එකෙක්ට ඔය වගේ සිද්දියක් උනා. අන්තිමට ෂෝක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා. ඒක නිසා ප්‍රවේශමෙන්.

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    තව දෙයක් UPS එකක් ගලවනකොට සම්පුර්නයෙන්ම බැටරි එක Discharge උනාට පස්සේ ගලවන්න. නැත්නම් මරණිය අනතුරු වෙන්න පුළුවන්. අපේ එකෙක්ට ඔය වගේ සිද්දියක් උනා. අන්තිමට ෂෝක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා. ඒක නිසා ප්‍රවේශමෙන්.

    :yes::yes::yes::yes: capacitors charge wela tibbama aba saranai :no:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    තව දෙයක් UPS එකක් ගලවනකොට සම්පුර්නයෙන්ම බැටරි එක Discharge උනාට පස්සේ ගලවන්න. නැත්නම් මරණිය අනතුරු වෙන්න පුළුවන්. අපේ එකෙක්ට ඔය වගේ සිද්දියක් උනා. අන්තිමට ෂෝක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා. ඒක නිසා ප්‍රවේශමෙන්.

    Aniwaa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Mama meke thread ekakthuth dala athi UPS battery gena. Godak ewa fake ewa 1000 ganan walata tiyenne. Owage capacity eka 7.2Ah kiyala tibbata 1Ah wath na man test karapu widihata.

    Gannawa nam hoda battery ekak ganna. Hoda battery ekak denmanam wede hari nettam UPS ekak ma ganna eka labai. Mage UPS eke man fake battery walata ahu wela mama battery dekak couple karala den dala tiyenne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    Mama meke thread ekakthuth dala athi UPS battery gena. Godak ewa fake ewa 1000 ganan walata tiyenne. Owage capacity eka 7.2Ah kiyala tibbata 1Ah wath na man test karapu widihata.

    Gannawa nam hoda battery ekak ganna. Hoda battery ekak denmanam wede hari nettam UPS ekak ma ganna eka labai. Mage UPS eke man fake battery walata ahu wela mama battery dekak couple karala den dala tiyenne.

    Original battery eka barai godak. fake eka bara adui. more lead = more weight

    genuine battery thiyenne agent la gawa. gana wadi eth badu sure.