බැටරි කඩේකට ගිහින් බැටරියක් අරන් මාරු කරපන්. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නිවැරදි ඇම්පියර් සහ වෝල්ටේජ් එකට ගැලපෙන්න බැටරියක් මිලදී ගන්න ඕනේ. බැටරිය ගන්න යනකොට දැනට UPS එකේ තියන බැටරිය අරන් ගිහින් පෙන්වලා ගන්න.
yes aluth battry akak daganna puluwan gedaradima daganna puluwan
බැටරි කඩේකට ගිහින් බැටරියක් අරන් මාරු කරපන්. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නිවැරදි ඇම්පියර් සහ වෝල්ටේජ් එකට ගැලපෙන්න බැටරියක් මිලදී ගන්න ඕනේ. බැටරිය ගන්න යනකොට දැනට UPS එකේ තියන බැටරිය අරන් ගිහින් පෙන්වලා ගන්න.

තව දෙයක් UPS එකක් ගලවනකොට සම්පුර්නයෙන්ම බැටරි එක Discharge උනාට පස්සේ ගලවන්න. නැත්නම් මරණිය අනතුරු වෙන්න පුළුවන්. අපේ එකෙක්ට ඔය වගේ සිද්දියක් උනා. අන්තිමට ෂෝක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා. ඒක නිසා ප්රවේශමෙන්.

capacitors charge wela tibbama aba saranai 
තව දෙයක් UPS එකක් ගලවනකොට සම්පුර්නයෙන්ම බැටරි එක Discharge උනාට පස්සේ ගලවන්න. නැත්නම් මරණිය අනතුරු වෙන්න පුළුවන්. අපේ එකෙක්ට ඔය වගේ සිද්දියක් උනා. අන්තිමට ෂෝක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා. ඒක නිසා ප්රවේශමෙන්.
Mama meke thread ekakthuth dala athi UPS battery gena. Godak ewa fake ewa 1000 ganan walata tiyenne. Owage capacity eka 7.2Ah kiyala tibbata 1Ah wath na man test karapu widihata.
Gannawa nam hoda battery ekak ganna. Hoda battery ekak denmanam wede hari nettam UPS ekak ma ganna eka labai. Mage UPS eke man fake battery walata ahu wela mama battery dekak couple karala den dala tiyenne.
Original battery eka barai godak. fake eka bara adui. more lead = more weight
genuine battery thiyenne agent la gawa. gana wadi eth badu sure.