හොඳ UPS බැටරියක් කියන්න..... Brand එකක් හරි link එකක් හරි දන්නවනම් කියන්න..... 7Ah or 12Ah….
Prolinkහොඳ UPS බැටරියක් කියන්න..... Brand එකක් හරි link එකක් හරි දන්නවනම් කියන්න..... 7Ah or 12Ah….
මට එකක් දියන්කොthanks a lot. Bought 2 of prolink 1200va ups. I will update you with time regarding the performance.

ලගදි හොද රස චිකන් කොත්තුවක් එහෙම කෑවේ නැද්ද අනුරාධ ?මට එකක් දියන්කො![]()
math gatta meken. masa 6k warrenty dunnaමේකෙන් දෙකක් අරන් දැම්මා දැන් දවස් දෙක-තුනකට කලින්... 2600 වගේ උනා එකක්...කලින් තිබුන බැටරි වලට වඩා නම් දෙගුණයක් විතර බරයි
View attachment 146873
මේකෙන් දෙකක් අරන් දැම්මා දැන් දවස් දෙක-තුනකට කලින්... 2600 වගේ උනා එකක්...කලින් තිබුන බැටරි වලට වඩා නම් දෙගුණයක් විතර බරයි
View attachment 146873
kohenda gatte? same price?math gatta meken. masa 6k warrenty dunna