යාලුවනෙ මම UPS එකක් ගන්න කියලයි බැලුවෙ......
ලනකාවෙ current supply එකෙ හැටි දන්නවනෙ
ඔයල දන්න හොද Brands එහෙම මොනවද ...?
UPS එකෙ current එක Stabilize වෙලා එන එකක් තමයි ගන්න ඔන
හුග කාලයක් පවිච්චි කරන්නත් ඔන විසෙසයෙන්ම
ගන්න හොද කඩයක් එහෙම දන්නවනම් කියපල්ලා
සුබ දවසක් ලව් යු ඔල්

Last edited: