UPS help

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මගේ Mercury UPS එකක් තියෙනවා... මේක මම යාලුවෙකුගෙන් ඉල්ල ගත්තේ.. රු.1500 ක් දිලා battery එකක් එහෙම දාලා තමා ගත්තේ.. දැන් දවස් 3ක් 4ක් වෙනවා... මේක ගෙනල්ලා.pc එකට set කරලා... මම AC power plug මුලින් off කරලා බැලුවා... UPS එක සුපිරියට වැඩ... power cut වුනේ ගමන්.. UPS එකෙන් දුවනවා...

    එ්ත්.. අැත්තටම CEB currant ගියාහම... UPS එක සෙනිකවම off වෙලා on වෙනවා.. ඉතිං pc එකත් off වෙලා on වෙනවා.. හැබැයි වෙලාවකට අවුලක් නෑ..
    HElp me..!
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Sure da battery aluth kiyala. ube pc eke spec kohomada Separate VGA ekak thiyeanwada?. samahara wita 650VA eka madi pc eka spec wadi nam. nathnam ups eke circuit sawuthtu athi relay, triac
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ups eka madi, battery eka aluthda mokakda dapu brand eka ups eka VA kiyada
    PC eke Separate VGA ekak thiyenavada

    ohoma venne over load giyahama, ups eke VA gana madi, eka battery eken
    vennath puluvan bahapu battery dala sawuththu brand dala Ah gana 5 ta vadaa
    adu evaa dalaa
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක වෙන්නේ කරන්ට් ඒක අඩු වෙලා ගියාම එකපාර ගියොත් වෙන්නේ නෑ. pc ඒකට හාඩ් 2 ක් ගහලද?