මචන්ලා මේකයි සිද්දිය. UPS සම්බන්දයෙන් තියන ප්‍රශ්නයක්. අපි පාවිච්චි කරන නොර්මල් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් කරන්ට් ගියාම පැය 8 වගේ එක දිගට වැඩ කරන්න පුළුවන් UPS තියෙයිද ? මොනිටර් එක පාවිච්චි වෙන්නේ නැති පරිගණකයක්. මොකද සමහර දවස් වලට රෙපෙයාර් වලට කියල විදුලි බල මණ්ඩලයේන් උදේ 9 සිට සවස 5 දක්වා විදුලිය කපන වෙලාවල් තියනවා. මෙන්න මේකට විසඳුමක් අවශ්‍ය වෙනවා.
දෙවන ප්‍රශ්නය තමයි සොලර් පැනල් එකකකින් සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් පැය 24 පුරාවටම ක්‍රියාත්මක කරන්න ක්‍රම වේදයක් තියනවද ?
දෙවන ප්‍රශ්නය තමයි සොලර් පැනල් එකකකින් සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් පැය 24 පුරාවටම ක්‍රියාත්මක කරන්න ක්‍රම වේදයක් තියනවද ?