UPS_එකක්_වැඩි කාලයක්_පාවිච්චි_කරන්නෙ_මෙහෙමය

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    Thanxxx kollooooooooo,,
    mama me heta 1k ganna kiyala,,
    mcn 3900/=ta prolink ups1k aulada..

    මාත් පාවිච්චි කරන්නේ prolink එකක් තමා. අවුරුදු 2ක් වෙනවා. අවුලක් නෑ. හැබැයි ටිකක් සද්දේ වැඩියි. බැටරියෙන් වැඩ කරන කොට පලාතටම ඇහෙනවා එලාම් එක.
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    mage ups 1n dum dala kela una ban.man seethala welawata eka udin kakul thiyan innawa :rofl:
    eth mage kakul ehema bara na ban :(
    me lagadi dum dala kara ganda awa.dan ups 1k na :(

    anyway niyama post 1k machan :)


    mage ekatath lagadi kela una:(:(:(:(. eka off karanna yanakota athulen hena eliyak awa. dan ups ne. mama bayen bayen dan com eka use karanne.

    meka repair karana ekada hoda aluthin ganna ekada. mudaluth ekka baluwoth.
    mama meka 3 years withar use kara.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මාත් පාවිච්චි කරන්නේ prolink එකක් තමා. අවුරුදු 2ක් වෙනවා. අවුලක් නෑ. හැබැයි ටිකක් සද්දේ වැඩියි. බැටරියෙන් වැඩ කරන කොට පලාතටම ඇහෙනවා එලාම් එක.
    :shocked::shocked:
    BATTERY 1 Kochchara wela wage thiyenawada bn..:nerd::nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි.....

    පරීගණකය Shut Down කල විගස, UPSඑකට ලැබෙන විදුලි සැපයුම නතර නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.



    ඒවුනාට UPS user manual එක නම් කියන්නෙ වෙනත් කතාවක්.. :no: අපි ups එකෙන් ගන්න load එක නවත්තපු ගමන් current supply එක නතර කරන්න කියල තමයි කියන්නෙ. :rolleyes: මොනා උනත් rep++ :)
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    patta macho thanx oya dewal hugak dannawa anith ewa dena gena hitiye nethi unath karanawa ex-:shut down karapu gaman ups eka mama off karan ne
    any way thanx
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඒවුනාට UPS user manual එක නම් කියන්නෙ වෙනත් කතාවක්.. :no: අපි ups එකෙන් ගන්න load එක නවත්තපු ගමන් current supply එක නතර කරන්න කියල තමයි කියන්නෙ. :rolleyes: මොනා උනත් rep++ :)

    ඔය කියන්නේ battery backup එකෙන් යනකොට. එතකොට off කරන්න වෙනවා. මේ කියන්නේ සාමාන්ය වෙලාවට computer එක shutdown කරන එක ගැන.

    මේක මම ලිව්ව එකක් නෙවි නේ ( Article එක යට දාලා ඇති link එක )