Uptobox Waiting Time Bypass

Tom Hardy

Junior member
  • May 20, 2021
    41
    54
    18
    Vpn යූස් නොකර Uptobox එකේ මෙහෙම වැටෙන එක bypass කරන්ඩ පුලුවන් විදිහක් හරි ලින්ක්ස් වෙන සයිට් එකකින් generate කරගන්ඩ විදිහක් හරි තියනවද ?
    2021-06-04_163817.png


    bump
    ------ Post added on Jun 4, 2021 at 5:03 PM
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Vpn යූස් නොකර Uptobox එකේ මෙහෙම වැටෙන එක bypass කරන්ඩ පුලුවන් විදිහක් හරි ලින්ක්ස් වෙන සයිට් එකකින් generate කරගන්ඩ විදිහක් හරි තියනවද ?View attachment 128978

    bump
    ------ Post added on Jun 4, 2021 at 5:03 PM
    one file eka mokak da? puluwan unoth hoyala denna puluwan wena links
     
    • Love
    Reactions: Tom Hardy

    Mr.Marvellous

    Member
    May 13, 2015
    24
    15
    3
    Router එක restart කරන්න. එතකොට IP එක change වෙන නිසා, time එක reset වෙනවා අලුත් IP එකට.