UpWork කරන උන්ට | Readiness Test එක කලාද?

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    UpWork එකේ Readiness test එක කරාම උන් free connects 40ක් දෙනවා. හැබැයි ටෙස්ට් එක පාස් වෙන්න ලේසි නෑ. ඒකේ තියෙන්නේ UpWork වල වැඩ කරන හැටි, policies එහෙම. Answers ඔක්කොම මේ බ්ලොග් එකෙන් ගත්තේ. උන් question order එක එහෙන් මෙහෙන් මාරු කරනවා අර ලයිසන් ගන්න ලියන එක්සෑම් එකේ වගේ. ඒත් එන්නේ මේ questions 10 තමයි. Question එක හරියට කියවලා බ්ලොග් එකෙන් ආන්ස්වර් අරගෙන මාක් කරා නම් ගොඩ.

    https://noprotips.com/other/how-to-get-40-free-connects-on-upwork/
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    ෆයිවරේ ඉලස්ට්‍රේටර් ෆොටෝශොප් උත්තර තියෙන තැනක් දන්නවද. ගොඩක් එව්වයෙ තියෙන්නෙ අපිට එන ප්‍රශ්න නෙමෙයි. මම හිතන්නෙ උන් ප්‍රශ්න 100ක් විතර හදලා එක එකාට ශෆල් කරලා ප්‍රශ්න දෙන්නෙ. එතකොට කාටවත් හරියටම මේ ප්‍රශ්න ටික එන්නෙ කියල උත්තර හදන්න බෑනෙ. 🙄