Upwork ප්‍රොෆයිල්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Upwork ප්‍රොෆයිල් එක කරල Approve දෙන්න පුලුවන් කාටද? පොඩි හෙල්ප් එකක් ඕන මචෝ


    සහ අලුතෙන් පටන් ගන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්



    :yes::yes::yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Virtual Assistant, Content Writer වගේ වැඩ කරන්න යන උන්ගේ ප්‍රොෆයිල්ස් උන් දැන් approve කරන්නේ නෑ බං. ඒ වැඩ කරන්න ගොඩක් එවුන් දැන් Upwork එකේ ඉන්න නිසා.

    අපේ නංගි කෙනෙක්ට දැනට මාස දෙකකට විතර කලින් ප්‍රොෆයිල් එකක් හැදුවා Virtual Assistant, Content Writer වගේ ජොබ්ස් වලට. ඒක උන් approve කලේම නෑ. බැරිම තැන Graphic Designer දෑම්මා හොද description එකකුත් එක්ක. එතකොට approve කලා.

    පුලුවන් තරම් unique වෙයන් හොද description එකක් දාපන් එතකොට උන් approve කරයි.