UPWORK to NRFC account

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එකක් තම රුපියල කඩා වැටීම හා ඩොලරය ස්ථාවර වීම
    දෙක අදායම් බදු වලට අසු නොවීම
    තුන ගොඩක් online payments USD වලින්ම කරන්න හැකි වීම

    රුපියල් ගෙන්න ගන්නවා නම් ආදායම් බදු ගෙවන්න ඕනෙද? මම දන්නා තරමින් නම් freelancing කරන කවුරුවත් ආදායම් බදු ගෙවන්නේ නෑ නේද?