Upwork Withdrawel help needed

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට Upwork එකෙන් 1000$ Withdraw කරගන්න ඕන, මම ඉස්සර ඉඳන් පාවිච්චි කළේ Upwork Direct To Bank Method එක, ඒකෙන් නම් කිසිම අවුලක් නැතුව විනාඩි 15න් සල්ලි ටික බෑන්ක් එකටම එනවා, ඒත් දවසක් මම දැක්කා එලකිරි එකේ ත්‍රෙඩ් එකකම එහෙම කරන එක පාඩුයි කියලා මොකද Upwork Direct To Bank එකේ Exchange Rates අඩුයි කියලා, මේ කාලෙ නම් යන්නේ 146ක් වගේ තමයි බං, කට්ටිය කියලා තිබ්බා Payoneer පාවිච්චි කරල ගන්න කියලා, මගේ ළඟ Payoneer කාඩ් එකකුත් තිබ්බා බං ඉස්සර, තාව ඒක ඇක්ටිව් ඇති,
    උඹල මොකද හිතන්නේ මේ ගැන? කළින් ක්‍රමේට ඩිරෙක්ට් බෑන්ක් එකට ගන්න එක හොඳයිද? නැත්නම් වෙන ක්‍රමයක් තියේද Exchange Rate එක වැඩියෙන් යන, එහෙම තියේ නම් පොඩ්ඩක් කියපං බං කරන විදිය

    එල

    13++ සළකන්නම් ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Use Payoneer. If you need sameday it will cost you around $5.
    මචං වැඩේ කිසිම රිස්ක් එකක් නෑ නේද බං? මම කරන විදිය මොකක්වත් දන්නේ නෑ බං, කාඩ් එකක් නම් තියෙනවා හදලා, කොහොමද බං කරන්නේ? පොඩ්ඩක් විස්තර කරල කියපං

    13++
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මචං වැඩේ කිසිම රිස්ක් එකක් නෑ නේද බං? මම කරන විදිය මොකක්වත් දන්නේ නෑ බං, කාඩ් එකක් නම් තියෙනවා හදලා, කොහොමද බං කරන්නේ? පොඩ්ඩක් විස්තර කරල කියපං

    13++

    Card eka Add karapan Upwork ekata, Withdrawal eka Card ekata karapan. Mulinma Payoneer ekata Log wela balapan Card eka Active da kiyala, also uba godak kalekin Transactions karala naththan un service charge ekak kapa gannawa salli apu gaman, ekath poddak payoneer ekath ekka chat karala ahapan kiyak kapenawada kiyala. and then ube Bank Account details payoneer ekata add karapan.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Card eka Add karapan Upwork ekata, Withdrawal eka Card ekata karapan. Mulinma Payoneer ekata Log wela balapan Card eka Active da kiyala, also uba godak kalekin Transactions karala naththan un service charge ekak kapa gannawa salli apu gaman, ekath poddak payoneer ekath ekka chat karala ahapan kiyak kapenawada kiyala. and then ube Bank Account details payoneer ekata add karapan.

    එල බං වැඩේ තේරුනා, එතකොට Payoneer එකේ Rates කොහොමද බං මේ කාලෙ?
    Payoneer එකෙන් ඩිරෙක්ට් ටු බෑන්ක් පුලුවන් නේද බං?

    Thanks for the reply mcn
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    එල බං වැඩේ තේරුනා, එතකොට Payoneer එකේ Rates කොහොමද බං මේ කාලෙ?
    Payoneer එකෙන් ඩිරෙක්ට් ටු බෑන්ක් පුලුවන් නේද බං?

    Thanks for the reply mcn

    150+- , yes. sampath nan dala 30mints athulatha enawa.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    150+- , yes. sampath nan dala 30mints athulatha enawa.

    Capture.JPG

    උඹ කිව්වා වගේම Deactivate වෙලා තිබිලා තියෙන්නේ බං, දැන් තමයි අයිත් ඇක්ටිවේට් කළේ. මේ ස්ක්‍රීන් ෂොට් එක බලපං බං, අවුලක් යයිද මේකට Withdraw කළොත්?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    View attachment 69500

    උඹ කිව්වා වගේම Deactivate වෙලා තිබිලා තියෙන්නේ බං, දැන් තමයි අයිත් ඇක්ටිවේට් කළේ. මේ ස්ක්‍රීන් ෂොට් එක බලපං බං, අවුලක් යයිද මේකට Withdraw කළොත්?

    Mulima balapan Local bank details dala Bank account eka activate karaganna puluwanda kiyala.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mulima balapan Local bank details dala Bank account eka activate karaganna puluwanda kiyala.

    Bank Account ekak add karanna thanak hoyagannawath ba bn meh magule,
    Thiyenne TAB 3i, Settings, Help, Sign Out

    Settings wela thiyenne
    Update Profile
    View Billing Address

    kiyala dekak witharai bn :confused::confused::confused: