Urajdrlk ge bus eka happila

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාර් එකක් කොහෙද බොලං....
    මාළඹේ නම් කැබ් එකක් තිබ්බේ...
    පපඩම වෙලා තිබ්බේ.........:(

    එකමුතු මාවත ගාව නේද උදේ වැඩට යාකොට පට්ට ට්‍රැෆික් එස්කොලේ ලම්යිනත් තුවාලයි කියල ආරංචියක් අවා
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කාර් එකක් කොහෙද බොලං....
    මාළඹේ නම් කැබ් එකක් තිබ්බේ...
    පපඩම වෙලා තිබ්බේ.........:(

    nil paata cab ekak thalangama policiya laga daala thibba.papadam welaa...eaka wenna ati...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වගකීමයි
    අරක්ශාවයි
    සහතිකයි

    :lol::lol::lol:

    යකුනේ කාටහරි කරදරයක් වුනහම හිනා වෙන්න එපා :growl:

    මේක බඩාගේ බස් එකක් නෙවෙයි කියල මම නම් හිතන්නේ. :no:
    කාගේ වුනත් අනතුරකට කවදාවත් හිනා වෙන්න එපා මචංලා.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කාර් එකක් කොහෙද බොලං....
    මාළඹේ නම් කැබ් එකක් තිබ්බේ...
    පපඩම වෙලා තිබ්බේ.........:(

    ඒවාට කැබ් කියලලු නේ කියන්නේ :confused:

    Inbox ක්ලියර් කරන්න අදහසක් එහෙම නැද්ද ?අවුරුදුත් ලගම එන එකේ ඉන්බොක්ස් ක්ලියර් කොරා නම් හොඳයි :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාගේ වුනත් අනතුරකට කවදාවත් හිනා වෙන්න එපා මචංලා.



    කාගේ වුනත් පොස්ට් කොපි පේස්ට් කරන්න එපා මචංලා.