urajdrlk scam....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උපන් දිනය පැත්තක තියමු!!!!

    යකෝ තොපි දැන් ළිං හාරන්නේ බැකෝ වලින් ද නැත්තං පයිලින් මැෂින් වලින් ද????????
    දැක්කෑයින් දැක්කෙ නෑ මේ තරම් අගාධාත්මක ළිදක්!!!!!
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුබ උපන් දිනය පැත්තක තියමු!!!!

    යකෝ තොපි දැන් ළිං හාරන්නේ බැකෝ වලින් ද නැත්තං පයිලින් මැෂින් වලින් ද????????
    දැක්කෑයින් දැක්කෙ නෑ මේ තරම් අගාධාත්මක ළිදක්!!!!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ උපන්දිනයක් වේවායි උපන්දිනයක් වේවායි
    අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන
    ඔබ වහන්සේලාගේ වෙබ් කැම් වලින් බලා වදාරණ සේක්වා
    ලැප් කන්නා මහතාගේ කඩේ තියෙන ලැප්ටොප් සියල්ල හඳුනාගෙන
    වැඩි වැඩියෙන් විකිණී කඩේ රෙන්ට් එක හරිහැටි ගෙවී
    හදන්න එන ලැප් වල පාර්ට්ස් වැඩි වැඩියෙන් ගලවා ගන්නට ලැබී
    මේ මාලබේ හන්දි ජීවිතය බම්බලපිටියේ යුනිටිය දක්වා ලොකු වේවා..........

    බර්ත් ඩේ බෝයි
    උඹලගෙ මාමි බඩා

    මම විකුනන්නෙ ටොෂිබා ඩො
    අඩෝ මල්ලි HP ගෙන්න එපා තේරුණාද

    එළකිරියේ ඔෆීෂියල් ලැප් කන්නා මන්
    කාසි සොයා අත දාලා ලේලෙන්ඩ් නැගපන්
    ලැප් ලෙඩේ බලා ලොකු ගාන කපා
    හින් සැරේ කඩේ යන්න උරාජ් බඩා මන්


    සුභ උපන්දිනයක් උරාජ් මාමේ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    daoupl42f54.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවි අයියේ දැක්ක කල්...
    කෝල් එකක් වත් දෙන්න එපා
    අපි කතා කරාම ආන්සර් කොරන්නත් එපා:angry::angry::angry::angry::angry::angry:
    අල්ලපු වැටේ ඉඳල එන්නත් එපා :angry::angry:

    කවුද බොල ආන්සර් නොකර හිටියේ..? එදා උඹ අන්තිමට කතා කරේ සෙට් වීමකට... මම කිව්වේ එන්න වෙන්නේ නෑ කියලා... :angry::angry: ඊට පස්සෙ නම් කතා කරේ නෑ... වෙලාවක එන්නම් ඔලුව දාලා යන්න... :)