urajdrlk scam....

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කවුද බොල ආන්සර් නොකර හිටියේ..? එදා උඹ අන්තිමට කතා කරේ සෙට් වීමකට... මම කිව්වේ එන්න වෙන්නේ නෑ කියලා... :angry::angry: ඊට පස්සෙ නම් කතා කරේ නෑ... වෙලාවක එන්නම් ඔලුව දාලා යන්න... :)
    :yes::yes::yes:
    ඌ දැකලා... දැන් ආවොත් චොර වෙන නිසා පස්සේ එනවලු... :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:රිදෙයි අඬයි,දුවයි
    ගිහින් පනියි ලිඳේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ පට්ට පට්ට
    සුබම සුබ උපන්දිනයක් උරාජ් සහෝට.
    කරන කියන කටයුතු දිනෙන් දිනම දියුණු වේවා.
    චිරාත් කාලයක් වැජබෙන්නට වාසනා වේවා.
    බුදුසරණයි සහෝ

    birthday-glitter-22.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකඩෝ මුට 38 ඩ??

    මන් හිතුවේ 50 වත් වෙන්ටය් කියල..

    මන් මේ ඊයේ පෙරේදා ගියා නේ බුවාගෙන් ඩොන්ගල් එකක් ගන්න...හෙහ්

    කම්පිතර බක්ෂක නං තමය ලොවෙට්....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........

    and KEEP CALM and Say NO for HP laptops :yes::yes:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා!
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    :dull::dull::dull::dull::dull:

    මොන ගොන් ගානක්ද යකෝ ඕක???

    ශේනික් ගේ වයස හොයන්න නං මෙන්න මෙකය් සුට්ටරේ...

    ශේනික් ගේ වයස x නම්

    x+12=38
    x=38-12
    x=26

    gon wal uru thadiyo:angry::P
    mama kiwwe mage wayasa:P
    shenic ge wayasa hoyanna ochchara natanna one na. 38n 12k adu kara nam iwarai neh:P