මම පොඩි කාලේ ඔය ෆිල්ම් එකේ premier එක හෝල් එකේ බැලුවා තාත්තා එක්ක ගිහින්.ධර්මශ්රී තාත්තගේ යාලුවෙක් නිසා පාස් දෙකක් දීලා තිබ්බා.උරේෂා,ගීතා එහෙම හිටියා..ෆිල්ම් එක බලලා එළියට එනකොට ඊලග දර්ශනයට මිනිස්සු පෝලිමේ ඉන්නවා.ඉස්සර සෑහෙන්න මිනිස්සු ෆිල්ම්ස් බලන්න ආසයි.දැන් වගේ නෙමෙයි.

