Uresha was 13 Unna Eka Gangawaka

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උන්නා එක.. පොල්කෝම්බෙක
    රන්වන් පුන්චි මාලුවෝ
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලස්සන සින්දුව..ගීතක්කත් ඉස්සර ලස්සනයිනෙ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මම පොඩි කාලේ ඔය ෆිල්ම් එකේ premier එක හෝල් එකේ බැලුවා තාත්තා එක්ක ගිහින්.ධර්මශ්‍රී තාත්තගේ යාලුවෙක් නිසා පාස් දෙකක් දීලා තිබ්බා.උරේෂා,ගීතා එහෙම හිටියා..ෆිල්ම් එක බලලා එළියට එනකොට ඊලග දර්ශනයට මිනිස්සු පෝලිමේ ඉන්නවා.ඉස්සර සෑහෙන්න මිනිස්සු ෆිල්ම්ස් බලන්න ආසයි.දැන් වගේ නෙමෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    :yes::yes: