urgent android help

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මගේ සම්සුන්ග් ෆොන් එකක් තියෙනවා එක ඔන් වෙන්නේ නැහැ සම්සුන්ග් ලෝගෝ එක අවිත් අයෙ restart වේනවා මේක හදාගන්න බැරිද gt-s5360. system folder එකේ මොකක් හරි delete උනාද දන්නේ නැහැ මන් එක පැත්තේ කැරකි කැරකි හිටියේ :baffled::baffled:?

මේක දකින අය බම්ප් එකක් දාගෙන යන්න
 
Last edited: