Urgent! Close That Thread!

Golden Boy

Banned
Jan 7, 2011
96
6
0
කව්රුත් දන්නවන් sachii ගැන.Sachii එලකිරි එකෙ හොද member කෙනෙක්.:)
සචි තමා 'what do you feel' thread එක පටන් ගත්තෙ.:yes:

http://www.elakiri.com/forum/showthread.php?t=115871

server එකෙ speed එකට බලපැම් ඇති උනනිසා එ thread එක close කරාලු. :P

http://www.elakiri.com/forum/showpost.php?p=8883742&postcount=120398

.ඉට පස්සෙ තමා 'what do feel II' පටන් ගත්තෙ. එකත් සචී තමා පටන් ගත්තෙ. :yes:

http://www.elakiri.com/forum/showthread.php?t=960879

හැබැයි එක නම් කචල් thread එකක් වගෙ.:dull:

i dont like this thred now
meka nisa dan prashana vitaray
this must close and start something else..
maka dan chat karanwa vitaray...
meka nawatanna metana chat karana eka nawattanna one...
nattnam me tread eka wahanan kiyanan one

u must know
parana aya ekkenwat dan meke ne
ea enne nati hetuwata meke dan innaa aya waga kiyanna one..

just check the what do you feel I how nice it was...
:(

මෙකෙ ඉන්න පොරවල් sachii කියන දෙවල් අහන්නෙ නැහැ. පොඩි උනුත් නරක් වෙනවා ඔයා thred එකෙන්. ඔය 'what do feel II' thread එක වහන්න ඔනෙ.:angry:
 
  • Like
Reactions: gayankuwait

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සචී කියලා තියෙන දේ ඇත්ත තමයි....හැමෝම කරන්නෙ චැට් කරන එක තමයි.
    ත්‍රේඩ් එකේ අහලා තියෙන දේ අමතක කරලා තම තමන්ගෙ වැල්වටාරම් දොඩවන නිසා සචීටම එයාගෙ ත්‍රේඩ් එක එපා වෙන්න ඇති....i donno y
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සචී කියලා තියෙන දේ ඇත්ත තමයි....හැමෝම කරන්නෙ චැට් කරන එක තමයි.
    ත්‍රේඩ් එකේ අහලා තියෙන දේ අමතක කරලා තම තමන්ගෙ වැල්වටාරම් දොඩවන නිසා සචීටම එයාගෙ ත්‍රේඩ් එක එපා වෙන්න ඇති....i donno y

    uba poddakata what do you feel now I eka balahan bro :)
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    chat rooms normally delete everything after it reached the max amount of lines
    but forums don't they keep those data in the database
    so using a forum as a chat room is a stupid work if someone does that
    cause it does only increase the database size and decrease the performance
    infact for large amount of databases SQL doesn't suitable for that mostly used Oracle.
    I think people should use the chat room that u can see bottom of the web browser on Elakiri
    which is exactly in most the left corner but I didn't see anyone use that so far.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එ දෙක බැලුවහම තෙරෙනවා ඔන කෙනෙක්ට ‍what do you feel now II එකෙ දැන් ඉන්න අය්යලාගෙ(ඔක්කොම නෙමෙ.) 2.50 වැඩ. GT පොස්ට් මැකුවනිසා ගොඩක් එවා දැන් නැහැ. වලි දාගන්න කොටවන්න hint pass කරන්න තමා දගලන්නෙ දැන් ඉන්න අය.
    rep + denna ona kathawak ban..dunnata wedak ne ne..ubawa dan nil karana eka lesi wenne ne.....:baffled::lol:

    next time..baya nethuwa..original ekenma kiyanna kiyana deyak...
    3.gif
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මාස්ට‍්ර ප්ලැන් එකක් වගේ ගොල්ඩර් බර්ඩ් ගේ....... එල එල ඔන්ලයින් එක එකකෙනාට
    ගේම් සෙට් කර කර
    ඉස්සරහටහ් බූරුවෙක් වගේම ඉන්න....