Pora last week eke show ekakath play kalne
ethakota nam awulak tibune ne
Porage beemath kame hetiyata nam oka pudumayak ne
Anyway talented musician kenek
last week eke show eketh sing kala maxxa
ikmanata suwa wenna kiyala wish karanawa






ආනන්ද බොන්න ගත්තේ මේවිදියට දරුවා අකාලයේ මිය ගියායින් පසුවයි........මොනව උණත් දේශිය සංගීතයේ පුගමනයට වැඩ කරපු කෙනෙක්.......දුක ඒකයි......!!!!!!![]()