මේක තමයි හොඳම උපදෙස. ලන්කාවෙ ටොප්මඋණ තියෙනම් වහාම රජයේ රෝහලකට ඇතුල් කරන්න. Cellulitis එකක් යනවා ඇති.
සමහර විට තාත්තට සීනි ඇති, නැත්නම් Varicose veins ඇති. Vascular surgeon කෙනෙක්ට පෙන්නන්න. හොඳ අය කව්ද ඉන්නෙ කියලා අදහසක් නෑ මම ලංකාවේ නෙමෙයි ඉන්නෙ මේ ටිකේ.
Mentioned කලාට ok . මම VOG කෙනෙක් වෙන්න ලංකාවේ train වෙලා අවසාන overseas training එක Ausi වල කරන කෙනෙක්. ඔය වගේ දේවල් ගැන දළ අදහසකට එහා දෙයක් මම දෙන්න කැමති නෑ මචං as it's not relevant to my speciality.
------ Post added on Dec 28, 2024 at 3:32 PM
Vascular surgeon කෙනෙක් තමයි ඩොකටර් රන්ජුක උබයසිරි. අපේ අම්මගෙත් තුවාල හොඩක් සනීප කරා. ගොඩක් දක්ෂ එක්කෙනෙක්.බය නැතිව යන්න. ලන්කා හොස්පිටල් කොළඹ එකට එනවා සති අන්තේ! සතියෙ දවස් වල නම් ගාල්ලෙ තමයි ඉන්නෙ. ඩොක්ටර් කරාපිටියෙ හොස්පිටල් එකේ වැඩ කරන්නෙ