Urgent Help : මේ ලෙඩේට පෙන්නන්න ඕන ස්පෙසලිස්ට් කවුද?

rajaDuk

Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    මේ අපේ තාත්තගේ කකුල. මිට කලින් ගොඩක් ඩොක්ටර්ස්ලගෙන් බෙහෙත් ගත්තා. සර්ජරි 2ක් විතර කළා. එත් ආයේ ආයේ එනවා. demartalogistlata පෙන්නුවා. එයාල හමේ පාට වෙනස් වෙන එකට විතරයි බෙහෙත් කලේ. genaral හොස්පිටල් එකෙන් කිව්වේ Germ infection කියල. ඒවටත් බෙහෙත් කළා. මුත්‍රා රතු පාටට යන්න ගත්ත එක එකෙන් හරි ගියා. එත් දැන් ආයෙත් කලින් කතාවමයි. සර්ජන් ලට පෙන්නුවම එයාලා කකුල මේ තුවාලේ කපල සැරව අයින් කරලා ගෙදර එවනවා. හරි ලෙඩේ එකෙක් වත් දන්නේ නැහැ. උබල දන්නවා නම් මේකට හරි යන ස්පෙසලිස්ට් කෙනෙක් ප්ලීස් කියන්න. නැත්නම් මේ වගේ දෙකට බෙහෙත් ගත්ත සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් උනත් කමක් නැහැ. කොලබ වත්තල අවට නම් වටිනවා. දුර පළාත් වල උනත් කමක් නැහැ වාහනයක් කුලියට අරන් හරි යන්න ඕන. මේක නිට්ටාවට හොද කරවන්නයි ඕන. දැන් උන හොදටම වැඩි වෙලා.

    1735373033953.png
    1735373171421.png
     
    • Like
    Reactions: NRTG

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    Dermatologist ( Charma Roga ) kenekta pennuwoth mokada?????

    Anith ayagenuth අහන්න
    Up
    කලින් පෙන්නුවා මචන්. එයාල එක එක කරීම් දෙනවා හමේ පාට හරි යන්න. ඒවාට හරි ගියා. නමුත් කකුල ඉදිමෙනවා ලොකුවට ඉදිමෙනවා වගේ වෙලා ගෙඩියක් වගේ එනවා. ඒවා හරි ගියේ නැහැ. ඒවා සර්ජන් කෙනෙක්ට පෙන්නුවම කපල අයින් කරන්න ඕන කිව්වා, ඒවත් කළා. එත් දැන් මේ 4 වෙනි වතාව විතර.
     
    • Sad
    Reactions: NRTG and sahan50

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    මානෙල් දිසානයක තමා නුවර නම්
    dermatologist කෙනෙක් නේද. මේකට එයාල හරි යන්නේ නැහැ මචන්, රාගම, කොලබ විතරක් නෙවේ චැනල් කරලත් පෙන්නුවා
     
    • Like
    Reactions: NRTG and lasankandy

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    අපේ තාත්තගේ කකුලෙත් තිබ්බ තුවාලයට සැරින් සැරේ උණ ගත්තා කළුතර ඉන්න හොඳම සර්ජන්ට පෙන්නුවා කළුතර ජෙනරල් හොස්පිටල් එකේ සුමාන දෙකක් හිටියා ඩොක්ටර්ස්ල කරේ තුවාල සුද්ද කර කර කකුලේ පොඩි තුවාලයක් තිබ්බ එක ලොකු වළක් වගේ තුවාලයක් දක්වා ලොකු උනා.Dr තුසිත තමයි තාත්තගේ අනිත් ලෙඩ ගැනත් බලලා හරියටම treatment කලේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dermatologist කෙනෙක් නේද. මේකට එයාල හරි යන්නේ නැහැ මචන්, රාගම, කොලබ විතරක් නෙවේ චැනල් කරලත් පෙන්නුවා

    ඔව් බන්.

    විසබිජයක් ගිහින් කියලා රිපොර්ට් වල තිබ්බ ද?
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ඔයා කොහෙද ඉන්නෙ ?

    තාත්තට දියවැඩියාව නෑ නේද ? HBA1C test එක කලා නේද ?

    ඔය තුවාලෙ හැදෙන්නෙ පුංචි ලේ ගෙඩියක් ඇවිල්ල පුපුරලද ?

    පවුලෙ වෛද්‍යවරයා මොනවද කියන්නෙ ?
    ලේ ගෙඩියක් නම් , ආසාදනයක් නෙමෙය නම් රාජගිරිය ආයුර්වේදයට හරි යක්කල ආයුර්වේද යට හරි ගිහිල්ල බලන්න .... මීගොඩ ත් හොඳයි ලු
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    අපේ තාත්තගේ කකුලෙත් තිබ්බ තුවාලයට සැරින් සැරේ උණ ගත්තා කළුතර ඉන්න හොඳම සර්ජන්ට පෙන්නුවා කළුතර ජෙනරල් හොස්පිටල් එකේ සුමාන දෙකක් හිටියා ඩොක්ටර්ස්ල කරේ තුවාල සුද්ද කර කර කකුලේ පොඩි තුවාලයක් තිබ්බ එක ලොකු වළක් වගේ තුවාලයක් දක්වා ලොකු උනා.Dr තුසිත තමයි තාත්තගේ අනිත් ලෙඩ ගැනත් බලලා හරියටම treatment කලේ
    ඔව් මේකත් එහෙම තමා. මොකක්ද ඩොක්ටර්ගේ සම්පුර්ණ නම මචන්

    ඔයා කොහෙද ඉන්නෙ ?

    තාත්තට දියවැඩියාව නෑ නේද ? HBA1C test එක කලා නේද ?

    ඔය තුවාලෙ හැදෙන්නෙ පුංචි ලේ ගෙඩියක් ඇවිල්ල පුපුරලද ?

    පවුලෙ වෛද්‍යවරයා මොනවද කියන්නෙ ?
    ලේ ගෙඩියක් නම් , ආසාදනයක් නෙමෙය නම් රාජගිරිය ආයුර්වේදයට හරි යක්කල ආයුර්වේද යට හරි ගිහිල්ල බලන්න .... මීගොඩ ත් හොඳයි ලු
    ලේ ගෙඩියක් නෙවේ නිකන් පළුවක් වගේ ලොකු ගෙඩියක් එනවා. එක පුපුරලා සැරව එන්න ගන්නවා.
    ------ Post added on Dec 28, 2024 at 2:23 PM
     
    • Like
    Reactions: NRTG

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    ඔව් බන්.

    විසබිජයක් ගිහින් කියලා රිපොර්ට් වල තිබ්බ ද?
    කොලබ genaral හොස්පිටල් එකෙන් කිව්වේ එහෙම. උන් නම් බලන්නෙත් නැහැ. අපායක් වගේ ඒවා. කරන්නම දෙයක් නැති නිසා එකට ගියේ. එකෙන් මුත්‍රා අමාරුව හොද උනා හැබැයි.
     
    • Like
    Reactions: NRTG