Urgent Help heta Interview

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ela machan..interview ekedi mokada une kiyalath dapan gihin awith..

    Mallita good luck kiwwa kiyapan

    Ugen ahala uba kiuwqa set eke mula idalama wage. Practical test ekak thibila naha. Only theories gana ahala. Mu hithala practically test ekak athi kitala. But theiries ganamulu mun ahanne. Passe mu puluwan widihata uttara deela.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mcn mage yaluwek giyaa okata SE(degree+1year internship training thibba ekata yaddi). starting salary 150k. that was 2 years ago. WSO2 weddo ganne. mallita weda puluwannam 100K - 120K illanna kiyapan. all depends on his skills and how he face the interview. anyway best of luck to him.

    Ekane machan. Mugen godak ahala thiyenne theory parts. Mans practically wadda. Eth Un interview eke ahannema katapadamin kuyanna one scene ekaklu. Utath upset
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    Ugen ahala uba kiuwqa set eke mula idalama wage. Practical test ekak thibila naha. Only theories gana ahala. Mu hithala practically test ekak athi kitala. But theiries ganamulu mun ahanne. Passe mu puluwan widihata uttara deela.

    ammata udu ehemada? math hithuwe practical test ekak gana ban..habai ithin 6+ exp thiyena nisa uta loku awlak wennath widihak na
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    UI engineer..:yes: lesi kiyala godak ewn hithanawa machan..eke waraddak na..but think about this..

    Responsive wenna one..devices kochchara thiyeanwada balapan..browser compatibility..;)

    Responsive වලට මැරුනේ ඉස්සර... දැන් BootStrap, UIKit දාල අදාළ class name ටික හරියට පාවිච්චි කළා නම් Responsive ගැන හිතන්න ඕන නෑ...
    Browser compatibility ත් දැන් ඇත්තෙම නෑ IE8 , 9, 10 requirement එන්නෙම නෑ දැන්.. කිව්වොත් කියනවා Microsoft එකනෙුත් support නෑ කියල දැං

    අනික මචං Engineering කියන්නෙ යමක් Engineer කරන එකට... Design වෙනයි. අඩුගානෙ Javascript වලින් frontend app එකක් engineer කරන්න පුලුවන් නම් හරි...

    UI Engineer කමක් නෑ කියමු... JIRA එකේ bugs enter කරන අයත් Software Engineer - QA :angry:

    මම පුද්ගලිකව කාටවත් මම Engineer කියන්නෙ නෑ... මට Engineering degree එකක් නෑ... Engineering mathematics කරල නෑ (විද්‍යා උපාධියේ maths කළාට)

    මහලොකුවට system engineer කරන්නෙත් නෑ... රස්සාවෙ තනතුර නම් Engineer හැබැයි අහුවොත් මම කියන්නෙ programmer or doing IT :P

    Engineer වෙන්න මේ්‍ මේ සුදුසුකම් තියෙන්න ඕන කියල කොහෙවත් කියල නෑ දොස්තරල ලෝයර් ල ට වගේ... ඒත් මට නම් හිතට එකඟව Engineer කියාගන්න බෑ... :sorry:
     
    Last edited:

    Ow eka hari ban..kohomath Engineer kenek kiyala kiyanna ba thamai..uba kiyanawa wage post eka ithin engineer :P
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    mehemayi
    6+ thiyanawa kiyanne low salary illuwoth hithanawa ala una ekek kiyala
    wadi ganak illuwoth wena ekekta chance eka yanawa

    normal yanne 65 - 85 wage thama.
    ekko negotiable kiyala kiyapan.
    nathnam stander ed package ekakata kamathi kiyapan
    so ungen gana ganin un dena. passe changes karapan shape eke

    Pissu da bang.. 6 year kiyannay seehena kaayalak.
    So i think its better to as for 170000-200000.Coz WS2 thay pay really well.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Responsive වලට මැරුනේ ඉස්සර... දැන් BootStrap, UIKit දාල අදාළ class name ටික හරියට පාවිච්චි කළා නම් Responsive ගැන හිතන්න ඕන නෑ...
    Browser compatibility ත් දැන් ඇත්තෙම නෑ IE8 , 9, 10 requirement එන්නෙම නෑ දැන්.. කිව්වොත් කියනවා Microsoft එකනෙුත් support නෑ කියල දැං

    අනික මචං Engineering කියන්නෙ යමක් Engineer කරන එකට... Design වෙනයි. අඩුගානෙ Javascript වලින් frontend app එකක් engineer කරන්න පුලුවන් නම් හරි...

    UI Engineer කමක් නෑ කියමු... JIRA එකේ bugs enter කරන අයත් Software Engineer - QA :angry:

    මම පුද්ගලිකව කාටවත් මම Engineer කියන්නෙ නෑ... මට Engineering degree එකක් නෑ... Engineering mathematics කරල නෑ (විද්‍යා උපාධියේ maths කළාට)

    මහලොකුවට system engineer කරන්නෙත් නෑ... රස්සාවෙ තනතුර නම් Engineer හැබැයි අහුවොත් මම කියන්නෙ programmer or doing IT :P

    Engineer වෙන්න මේ්‍ මේ සුදුසුකම් තියෙන්න ඕන කියල කොහෙවත් කියල නෑ දොස්තරල ලෝයර් ල ට වගේ... ඒත් මට නම් හිතට එකඟව Engineer කියාගන්න බෑ... :sorry:

    Kathawa atta. It witarak nemei. Moratu engineering yana ewunuth karanne boruwa compare with developef countries. Facilities nati byla katha one naha. Ape lankawe engineersla kiyana set ekata one padiyata wada witarai. No any positive innovations. Sudda karapuwa wena widihakata karanawa. Garage bas karannet japana hadapu wahane leda hadana ekane. Garage bas and engineers in Lanka doing same
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Kathawa atta. It witarak nemei. Moratu engineering yana ewunuth karanne boruwa compare with developef countries. Facilities nati byla katha one naha. Ape lankawe engineersla kiyana set ekata one padiyata wada witarai. No any positive innovations. Sudda karapuwa wena widihakata karanawa. Garage bas karannet japana hadapu wahane leda hadana ekane. Garage bas and engineers in Lanka doing same

    Machan othana podi wenasak tiyanawa
    lankawe samaharu IT companies tiyanawa aththatama innovate karanawa products technologies. Samaharu innawa wena technologies use karala solutions denawa. Samaharu solutions denawa ehen mehen ussapu codes walin atawala :)

    Me okkoma engineers la :D wena ratawal walath oka wenawa, lankawe ekama scene eka awuruddak 2k experience tiyana ewun senior software engineer, tech lead wenawa, wena ratawal wala awurudu 10k experience tiyana supiri weddath inne senior software engineer