[Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ikman suwaya pathanawa machan. oya wage welawata kochchara asarana wenawada kiyana eka mata therenewa. hopes thiya ganna. nangige hitha shakthimath karanna.

    නංගිට මම ටිකක් පැහැදිලි කරා මචං.. පෙනීම ආයිත් ගන්න බැරි තත්ත්වෙක තියෙන්නෙ කියන එක ඇරෙන්න රෝග විස්තර ටික කියල දීලයි ආවේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland

    නංගිට මම ටිකක් පැහැදිලි කරා මචං.. පෙනීම ආයිත් ගන්න බැරි තත්ත්වෙක තියෙන්නෙ කියන එක ඇරෙන්න රෝග විස්තර ටික කියල දීලයි ආවේ...

    පෙනීම ආයමත් කාලයක් යනකොට ටිකෙන් ටික එයි නේද?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     
    mahesh87

    Member
    Feb 20, 2007
    13
    1
    0
    Extremely sorry for my language as I'm not good in my Sinhala typing.

    One of my friends mother had the similar type of issue and Dr. Sunil Perera did the surgery and now she is perfectly alright.

    She got visibility instantly after the operation.

    I think that is the last operation he did before leaves the country. Did at Central Hospital Colombo and cost nearly One Million.

    You will be able to get some funds through "Presidential Fund"

    Try to find some contact to Dr. Sunil Perera and get him back to SL for the operation.

    Don't worry things will be ok.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Machoo baya natiwa hitapan. Injections walin bloodclot eke diyawela peneema samanya widihate hariyai mama oya wagee patients la dakele tiyenewa. Good luck...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Lanka Hospital / Asiri Central Hosptal වලිනුත් advice ගන්න..
    නන්ගිට තෙරුවන්සරණයි..
    ඉක්මන් සුව ලැබේවා..

    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Extremely sorry for my language as I'm not good in my Sinhala typing.

    One of my friends mother had the similar type of issue and Dr. Sunil Perera did the surgery and now she is perfectly alright.

    She got visibility instantly after the operation.

    I think that is the last operation he did before leaves the country. Did at Central Hospital Colombo and cost nearly One Million.

    You will be able to get some funds through "Presidential Fund"

    Try to find some contact to Dr. Sunil Perera and get him back to SL for the operation.

    Don't worry things will be ok.

    Dr. Sunil Perera හොදයිලු. බුවා නේද නොම්මර එක ? තව එයාගෙම යටතේ ද කොහිද Dr,Prasanna කියලා කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් බලන්න.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..අපේ පැත්තේ නන්ද කෙනෙක්ට කරා..එයට දැන් හොදයි..!!!! අනිවර්යෙන් හොද වෙනවා.!!බය වෙන්න එපා...