You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කිබුලා ළගට පලයං. හැබැයි ටිකක් පරිස්සමෙන්, එකපාරක් දත හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇටේ මිරිකපු සීන් එකක් තිබුණා.
උබ ඇහැට කනට පේන බුවෙක් නම් කෝකටත් කියලා පොල්ලක් අරං පලයං.
Contact dathkimbula EK member.
http://www.elakiri.com/forum/member.php?u=329688
දත් මාමා තමා. මෙයාව කන්ටෑක්ට් කරගන්න. කිරියෙම මෙම්බර් කෙනෙක්
කිඹුලා අයියා කියන්නේ ලංකාවේ ඉන්න හොදම ඩෙන්ටල් ඩොක්ට කෙනෙක්. නමුත් දැන් EK එකේ අයට විශේෂ දන්ත වෛද්‍ය සේවාවන් දෙන්නේ නැති සින් එකක් තියන්නේ.
ඒ නිසා ඕනි නම් සාමාන්‍ය patient කෙනෙක් විදිහට ගිහින් එයාව හම්බුවෙලා අවශ්‍ය ප්‍රතිකාර ගන්න.