කරන්න නම් ක්රම ගොඩාක් තියෙනවා Shop එකකට වගේ හදපු Pos සිස්ටම් එකක් නම් Exe එක ලොඩ් වෙන වෙලාවෙම (Form1 එකේ Load Event එකේ / Splash Screen එකේ වගේ) ඕයා Date එකක් දිලා එකෙන් Trial Period එක check කරගන්න. . මේ වගෙ .. (VB6 code නම් මතක නැ. )
Private ExpireDate as Date
date = #expire date here #
Code:
if (ExpireDate) >= today() then
msgbox("Your Licence Expired")
end
else
load frmMain
endif
මේක Advance මදි නම්, Serial No එකකට වගේ යනව නම් Date එකක් Crypt කරලා (වැඩිය ඕන නැ RC4, XOR වගෙ තිබ්බනම් ඇති / Password + Salt දාන්න තිබ්බනම් වඩා හොදයි.) user s/n එක input කරම Data file එකක හරි, නැත්නම් EXe එක ඇතුලෙම හරි (Padding) SN එක Save කරගෙන runtime එකේ s/n එකේ date එක ආයෙ De-crypt කරගෙන උඩ කියපු විදියට check කරගන්න. . .
උදව්වා ඔන නම් අහන්න ලැජ්ජ වෙන්න එපා. .
Last edited: