url shortners

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    හොඳ url shortners මොනාද බං? මං tny so පාවිච්චි කරන්නේ. ඒකේ payments පට්ට ස්ලෝ.

    දැන් ගූගල් ගහලා කියන්න එපා උබල පාවිච්චි කරන එකක් කියපන්. Exe.io හොදයි හැබැයි ෆෝන් වලට අවුල්.

    කෝ ඉතින් ලංකාවට ඩොලර් ගෙනත් දෙන්න හදපුවම එකෙක් නැහැ.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,931
    113
    ප*යාගල
    sorry.com
    හොඳ url shortners මොනාද බං? මං tny so පාවිච්චි කරන්නේ. ඒකේ payments පට්ට ස්ලෝ.

    දැන් ගූගල් ගහලා කියන්න එපා උබල පාවිච්චි කරන එකක් කියපන්. Exe.io හොදයි හැබැයි ෆෝන් වලට අවුල්.

    කෝ ඉතින් ලංකාවට ඩොලර් ගෙනත් දෙන්න හදපුවම එකෙක් නැහැ.
    Views 1000 kata kyak gewanawada ubata un?
     
    • Like
    Reactions: Amathi Putha