මීට කලින් බිල් ක්ලින්ටන්ගෙත් මේ වගේ වීඩියෝ එකක් ලීක් වෙලා තිබ්බ.
ඇත්තටම ගොඩක් US ජනාදිපති වරු රූකඩ.නමට විතරයි ඉන්නෙ.ඇත්තටම ගේම ගහන්නෙ වෙනම සෙට් එකක්.
බයිඩන් කාරයත් රූකඩයක් වගේ.... මෙන්න උගෙත් එකක් ලීක් වෙලා...
https://www.businessinsider.com/bid...imple-cue-card-instructions-at-meeting-2022-6
Any අදහස් ??

thanikara apayakne.