US ජනාදිපති රූකඩ... ??

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    මීට කලින් බිල් ක්ලින්ටන්ගෙත් මේ වගේ වීඩියෝ එකක් ලීක් වෙලා තිබ්බ.

    ඇත්තටම ගොඩක් US ජනාදිපති වරු රූකඩ.නමට විතරයි ඉන්නෙ.ඇත්තටම ගේම ගහන්නෙ වෙනම සෙට් එකක්.

    බයිඩන් කාරයත් රූකඩයක් වගේ.... මෙන්න උගෙත් එකක් ලීක් වෙලා...

    https://www.businessinsider.com/bid...imple-cue-card-instructions-at-meeting-2022-6

    Any අදහස් ?? :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇමෙරිකාවෙත් 69 වගේම අමු ගවයෝ ටිකක්නේ ඉන්නේ
    එකපාරක් plane එකෙන් වැටුණා, ළගදි බයිසිකලෙන් වැටුණා
    යන යන තැන නිදාගන්නවා:sleep:

    ට්‍රම්ප් කාරයා පුකෙන් හිනා වෙනවා ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මීට කලින් බිල් ක්ලින්ටන්ගෙත් මේ වගේ වීඩියෝ එකක් ලීක් වෙලා තිබ්බ.

    ඇත්තටම ගොඩක් US ජනාදිපති වරු රූකඩ.නමට විතරයි ඉන්නෙ.ඇත්තටම ගේම ගහන්නෙ වෙනම සෙට් එකක්.

    බයිඩන් කාරයත් රූකඩයක් වගේ.... මෙන්න උගෙත් එකක් ලීක් වෙලා...

    https://www.businessinsider.com/bid...imple-cue-card-instructions-at-meeting-2022-6

    Any අදහස් ?? :rolleyes:
    සෙනට් එක තමා කරන්ට්‍රොල් යුනිට් එක
    ජනාධිපති තමා පබ්ලික් වේස් එක සෙනට් එකේ
    සෙනට් එක හැඩල් වෙන්නේ මල්ටිනැශනල් මල්ටි බිලියන් කෝපරේශන් වලින්

    මිනිස්සු අන්දන්නේ ඇමරිකන් සභාව බයිබලය සහ පල්ලිය

    ජුඩිශරි සිස්ටම් එක අමුතුම එකක් එක සෙනට් එකේ එකේ එකෙක්ට උනත් වලංගුයි හැබැයි එකේ උන්ට රිංගන්නම ඕනේ ලූප් හෝල් හදල තියනවා පබ්ලික් ෆේස් එකට නිරාවරණය නොවෙන කේස් ගොඩ දාගන්න

    රට පාලනය කරන්නෙ ආර්ථිකය දුවවන්නේ කෝපරේශන්ස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සෙනට් එක තමා කරන්ට්‍රොල් යුනිට් එක
    ජනාධිපති තමා පබ්ලික් වේස් එක සෙනට් එකේ
    සෙනට් එක හැඩල් වෙන්නේ මල්ටිනැශනල් මල්ටි බිලියන් කෝපරේශන් වලින්

    මිනිස්සු අන්දන්නේ ඇමරිකන් සභාව බයිබලය සහ පල්ලිය

    ජුඩිශරි සිස්ටම් එක අමුතුම එකක් එක සෙනට් එකේ එකේ එකෙක්ට උනත් වලංගුයි හැබැයි එකේ උන්ට රිංගන්නම ඕනේ ලූප් හෝල් හදල තියනවා පබ්ලික් ෆේස් එකට නිරාවරණය නොවෙන කේස් ගොඩ දාගන්න

    රට පාලනය කරන්නෙ ආර්ථිකය දුවවන්නේ කෝපරේශන්ස්

    එක්තරා බයියෝ කොටසක්. හොඳ රටක් කියල උදාහරණෙකට ගන්න බැරි රටක්.
     
    Last edited:
    • Like
    Reactions: lilman and Sabren

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    සෙනට් එක තමා කරන්ට්‍රොල් යුනිට් එක
    ජනාධිපති තමා පබ්ලික් වේස් එක සෙනට් එකේ
    සෙනට් එක හැඩල් වෙන්නේ මල්ටිනැශනල් මල්ටි බිලියන් කෝපරේශන් වලින්

    මිනිස්සු අන්දන්නේ ඇමරිකන් සභාව බයිබලය සහ පල්ලිය

    ජුඩිශරි සිස්ටම් එක අමුතුම එකක් එක සෙනට් එකේ එකේ එකෙක්ට උනත් වලංගුයි හැබැයි එකේ උන්ට රිංගන්නම ඕනේ ලූප් හෝල් හදල තියනවා පබ්ලික් ෆේස් එකට නිරාවරණය නොවෙන කේස් ගොඩ දාගන්න

    රට පාලනය කරන්නෙ ආර්ථිකය දුවවන්නේ කෝපරේශන්ස්
    Epstein ge client list eka hangala. Eliyata danne na. 🤣

    Me a rate democrat ( liberals/left/biden's party) la control kala area ekak.

    Cooporate la bahuthare democrats
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    adam weishaupt illuminati GIF
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බයිඩ්න් ට ඇමරිකාව පාලනය කරන උනක් නැහැ . මිනිහට ඕනේ පොඩි ගෑණු ළමයෙක් ඉබ ගෙන කෙල්ලක් අත ගාගෙන ඉන්න ඕනේ .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇමෙරිකාවෙත් 69 වගේම අමු ගවයෝ ටිකක්නේ ඉන්නේ
    එකපාරක් plane එකෙන් වැටුණා, ළගදි බයිසිකලෙන් වැටුණා
    යන යන තැන නිදාගන්නවා:sleep:

    ට්‍රම්ප් කාරයා පුකෙන් හිනා වෙනවා ඇති
    බයි dan ------ නමේම තියෙන්නේ එහෙ 69 ලස්සේ ගැන තමා

    Epstein ge client list eka hangala. Eliyata danne na. 🤣

    Me a rate democrat ( liberals/left/biden's party) la control kala area ekak.

    Cooporate la bahuthare democrats

    තනිකර ලයිට් තියන අපායක් නේ බන් මේක :cry:
    ------ Post added on Jun 25, 2022 at 8:01 AM
     
    • Haha
    Reactions: avjayarathne

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Us presidentlata pension giyamath thamanta ona widiyata jiwath wenna barilu.
    Epstein ge client list eka hangala. Eliyata danne na. 🤣

    Me a rate democrat ( liberals/left/biden's party) la control kala area ekak.

    Cooporate la bahuthare democrats

    mee pathi hamadaama mehemada bn.:shocked: thanikara apayakne.