US ඩොලර් එක මොනව වෙයිද

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    US ඩොලර් එක මොනව වෙයිද

    14 වෙනි සිකුරාද USD=179.60, 15 සෙනසුරාද 180.00 (buying rate)

    හෙට ආන්ඩුව පත් වෙන නිසා ඩොලර් එක ආයෙ පහල යන්න පටන් ගනීද? පිටරට වලින් මෙහෙට foreign funds එනවද...

    පොඩ්ඩක් දන්න අය කියන්න
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    20 වෙනිදා ලංකාවේ වේලාවෙන් පාන්දර 12:30ට බලපන්.. අනිවාර්යෙන් 185 පනිනවා..

    50384e09-b0c7-4ab1-84f1-af0c4b863971.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ස්වයං පෝශිත ආර්ථියකක වටිනාකම පැහැදිලි වේවා....
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ස්වයං පෝශිත ආර්ථියකක වටිනාකම පැහැදිලි වේවා....
    උබ නම් පිස්සු යකෙක්.. ලෝකේ කොහෙවත් රටක් තියනවද ඔය "ස්වයන්පොෂිත" ආර්ථිකයක් තියන. ළිදෙන් ගොඩ වරෙන් දැන්වත්. ලංකාව ලෝකේ ඇතුලේ මිසක් ලෝකේ ලංකාව ඇතුලේ නැහැ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බිසිනස් මයින්ඩ් එකකින් බලන එකෙක්ට මෙක මාර ඔපොචුනිටි එකක්. China හිතාමතාම value depreciate කරගන්නෙ එකයි
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    බිසිනස් මයින්ඩ් එකකින් බලන එකෙක්ට මෙක මාර ඔපොචුනිටි එකක්. China හිතාමතාම value depreciate කරගන්නෙ එකයි
    ඒ කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට හිතෙන හැටියට ඕක වෙන්නේ චයිනිස් උන් මාකට් එක අල්ලගන්න දරන වැයමක් හැටියට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඩොලර් එක වැඩි වීම පාලනය කරන්න අපිට බෑ - ගූnp

    ඩොලර් එක වැඩි වෙනව ආර්ථිකය අනතුරේ අපේ කාලේ මෙහෙම උනේ නෑ හාන්දුරුවනේ - පර්සි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒ කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට හිතෙන හැටියට ඕක වෙන්නේ චයිනිස් උන් මාකට් එක අල්ලගන්න දරන වැයමක් හැටියට.

    උ කියන්නේ අර උඹ කියපු සීන් එකමද කොහෙද. ඩොලර් එකතු කරලා තියං වැඩි වෙච්ච ගමන් දෙනවා අපහු කෘතිමව අඩු කරනවා ඊට පස්සේ අයෙත් ගන්නව

    චීන්නු එහෙම එකක් කරනවා ඇති
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උ කියන්නේ අර උඹ කියපු සීන් එකමද කොහෙද. ඩොලර් එකතු කරලා තියං වැඩි වෙච්ච ගමන් දෙනවා අපහු කෘතිමව අඩු කරනවා ඊට පස්සේ අයෙත් ගන්නව

    චීන්නු එහෙම එකක් කරනවා ඇති
    ආහ, එක නම් වෙන්න පුළුවන් තම. ට්‍රම්ප්කාරයට ඕනා ලෝකේ තියන ඔක්කොම ඩොලර් ටික ආයේ ඇමෙරිකාවට ගෙනල්ලා ට්‍රේඩ් ඩිල් ගහන්න. චීනා එහෙම ඩොලර් එකතු කරනවානම්, ඒක ලොකු බලපෑමක් වෙනවා ඩොලර් මාකට් එකට..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඒ කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට හිතෙන හැටියට ඕක වෙන්නේ චයිනිස් උන් මාකට් එක අල්ලගන්න දරන වැයමක් හැටියට.

    Competitive Advantage එක ගන්න බන් ග්ලොබල් මාර්කට් එකෙ.

    මේ එක්සාම්පල් එක බලපන්..

    Let me explain this with a example
    Suppose India and China export the same quality Apples. Let us assume the cost to produce these apples is same in both countries and both sell the apples at cost price.
    Price of 1 Apple in India :- Rs 100
    Price of 1 Apple in China:- RMB 10
    1 Dollar = Rs 50
    1 Dollar = RMB 5 .
    India sells this apple abroad at (100/50)=2 dollars
    China sells this apple abroad at
    (10/5)=2 dollars

    China devalues its currency by 10%
    1 Dollar=Rs 50
    1 Dollar=RMB 5.5
    Now India will sell the Apple at the same 2 Dollars
    But
    China will sell the apple abroad at (10÷5.5)=1.8 Dollars

    So Now people abroad will prefer Chinese apples since they are getting apples at 0.2 dollars cheaper than India.
    So Indians exports will go down
    And Chinese exports will increase

    Now Indians will find Chinese apples cheaper so they will start importing them from China @1.8 Dollars ie@ (1.8 *50)=Rs90 .
    Which is cheaper than Indian made apples which will bring doom to Indian apple industry
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Exporting කොම්පැණිකාරයින් මේ කාලෙ හොදට ලාබ ගන්නව. Tourism ඉන්ඩුස්ට්‍ර්‍ එකත් නැගල යනවා.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Competitive Advantage එක ගන්න බන් ග්ලොබල් මාර්කට් එකෙ.

    මේ එක්සාම්පල් එක බලපන්..

    Let me explain this with a example
    Suppose India and China export the same quality Apples. Let us assume the cost to produce these apples is same in both countries and both sell the apples at cost price.
    Price of 1 Apple in India :- Rs 100
    Price of 1 Apple in China:- RMB 10
    1 Dollar = Rs 50
    1 Dollar = RMB 5 .
    India sells this apple abroad at (100/50)=2 dollars
    China sells this apple abroad at
    (10/5)=2 dollars

    China devalues its currency by 10%
    1 Dollar=Rs 50
    1 Dollar=RMB 5.5
    Now India will sell the Apple at the same 2 Dollars
    But
    China will sell the apple abroad at (10÷5.5)=1.8 Dollars

    So Now people abroad will prefer Chinese apples since they are getting apples at 0.2 dollars cheaper than India.
    So Indians exports will go down
    And Chinese exports will increase

    Now Indians will find Chinese apples cheaper so they will start importing them from China @1.8 Dollars ie@ (1.8 *50)=Rs90 .
    Which is cheaper than Indian made apples which will bring doom to Indian apple industry

    ඕක හරියනවා එක්ස්පෝට් වැඩි කන්ට්‍රි එකකට චයිනා වගේ. නමුත් ලංකාව වගේ රටකට ඕක සාර්ථක නැහැ.. එක්ස්පෝට් නැතිනම් කරන්සි දිවලියු වෙන එකෙන් වෙන්නේ ට්‍රේෂරිය හිදෙන එක. චයිනා උබ කියන වැඩේ කරනවා ගෝල්ඩ් එක්ක. චයිනා උන්ට පුළුවන් ගෝල්ඩ් එලියට දාලා ගෝල්ඩ් මයිනින් කන්ට්‍රිස් වට්ටන්න. එහෙම කරලා තියනවා උන්.