උබ නම් පිස්සු යකෙක්.. ලෝකේ කොහෙවත් රටක් තියනවද ඔය "ස්වයන්පොෂිත" ආර්ථිකයක් තියන. ළිදෙන් ගොඩ වරෙන් දැන්වත්. ලංකාව ලෝකේ ඇතුලේ මිසක් ලෝකේ ලංකාව ඇතුලේ නැහැ.ස්වයං පෝශිත ආර්ථියකක වටිනාකම පැහැදිලි වේවා....
ඒ කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට හිතෙන හැටියට ඕක වෙන්නේ චයිනිස් උන් මාකට් එක අල්ලගන්න දරන වැයමක් හැටියට.බිසිනස් මයින්ඩ් එකකින් බලන එකෙක්ට මෙක මාර ඔපොචුනිටි එකක්. China හිතාමතාම value depreciate කරගන්නෙ එකයි
ඒ කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට හිතෙන හැටියට ඕක වෙන්නේ චයිනිස් උන් මාකට් එක අල්ලගන්න දරන වැයමක් හැටියට.
ආහ, එක නම් වෙන්න පුළුවන් තම. ට්‍රම්ප්කාරයට ඕනා ලෝකේ තියන ඔක්කොම ඩොලර් ටික ආයේ ඇමෙරිකාවට ගෙනල්ලා ට්‍රේඩ් ඩිල් ගහන්න. චීනා එහෙම ඩොලර් එකතු කරනවානම්, ඒක ලොකු බලපෑමක් වෙනවා ඩොලර් මාකට් එකට..උ කියන්නේ අර උඹ කියපු සීන් එකමද කොහෙද. ඩොලර් එකතු කරලා තියං වැඩි වෙච්ච ගමන් දෙනවා අපහු කෘතිමව අඩු කරනවා ඊට පස්සේ අයෙත් ගන්නව
චීන්නු එහෙම එකක් කරනවා ඇති
ඒ කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට හිතෙන හැටියට ඕක වෙන්නේ චයිනිස් උන් මාකට් එක අල්ලගන්න දරන වැයමක් හැටියට.
Competitive Advantage එක ගන්න බන් ග්ලොබල් මාර්කට් එකෙ.
මේ එක්සාම්පල් එක බලපන්..
Let me explain this with a example
Suppose India and China export the same quality Apples. Let us assume the cost to produce these apples is same in both countries and both sell the apples at cost price.
Price of 1 Apple in India :- Rs 100
Price of 1 Apple in China:- RMB 10
1 Dollar = Rs 50
1 Dollar = RMB 5 .
India sells this apple abroad at (100/50)=2 dollars
China sells this apple abroad at
(10/5)=2 dollars
China devalues its currency by 10%
1 Dollar=Rs 50
1 Dollar=RMB 5.5
Now India will sell the Apple at the same 2 Dollars
But
China will sell the apple abroad at (10÷5.5)=1.8 Dollars
So Now people abroad will prefer Chinese apples since they are getting apples at 0.2 dollars cheaper than India.
So Indians exports will go down
And Chinese exports will increase
Now Indians will find Chinese apples cheaper so they will start importing them from China @1.8 Dollars ie@ (1.8 *50)=Rs90 .
Which is cheaper than Indian made apples which will bring doom to Indian apple industry