US$1= 179

saturn

Well-known member
  • Mar 21, 2015
    5,310
    9,019
    113
    Around the world
    ඩොලරය නැග්ගට මහින්ද ආවම ප්ලේන්ටි රුපියල් 5 න් අඩු වුනානේ. ඒවා පෙන්නේ නැද්ද.:lol:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඔබත් එක එක පකයලට අගමැතිකම් ගන්නට දරදිය ඇද්ද එකෙක්ද? එන්න.. අපි ඩොලර් ආයෝජනය කරමු.. ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතින පේපැල් ඔබගේම ඊබෙ බඩුවක් මිලදීගෙන, දවස් 3-4කින් නැවත රිටර්න් කරන්න. ඔබගේ ගිණුමට ඔබ ගෙවුව මුදලට වඩා රුපියල් ලැබෙනු ඇත..





    ඉතා වේගයෙන් ෆයිබර් ගමනක යෙදෙන රුපියලෙන් පණිවිඩයක්..

    oya case eka mokakda
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බය නැතුව ඉන්න..... අලුතින් වැඩ බාරගත්ත ෆිනෑන්ස් මිනිස්ටර් වැඩ පෙන්නන්ඩ පටන් ගත්තේ නෑ.... පුටුවේ ඉඳගත්තා විතරනෙ........ ලබන මාසෙ වෙනකොට 150ට බස්සගනී. පුතයගෙ හැටි අපි දන්නවානේ...



    මාසෙන් 150 ට බස්සන්න උබ හිතුවද Financial market එක කියන්නෙ කොළඹ මැනිං මාර්කට් එක වගේ එකක් කියල.. :P

    කරන්න බැරි වැඩ ගැන කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්..
     
    • Like
    Reactions: sachith19920726

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මාසෙන් 150 ට බස්සන්න උබ හිතුවද Financial market එක කියන්නෙ කොළඹ මැනිං මාර්කට් එක වගේ එකක් කියල.. :P

    කරන්න බැරි වැඩ ගැන කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්..

    :rofl::rofl:
     
    • Like
    Reactions: shadow1

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    මාසෙන් 150 ට බස්සන්න උබ හිතුවද Financial market එක කියන්නෙ කොළඹ මැනිං මාර්කට් එක වගේ එකක් කියල.. :P

    කරන්න බැරි වැඩ ගැන කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්..

    control karanna barida bung ? :dull::dull:
     
    • Like
    Reactions: shadow1

    monson

    Well-known member
  • May 7, 2007
    24,867
    26,895
    113
    According to erozan

    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් (හොර)අගමැති උනාම ඔහොම තමයි..:yes::yes:

    :lol::lol::lol:
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,086
    113
    මාසෙන් 150 ට බස්සන්න උබ හිතුවද Financial market එක කියන්නෙ කොළඹ මැනිං මාර්කට් එක වගේ එකක් කියල.. :P

    කරන්න බැරි වැඩ ගැන කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්..

    :rofl:
     
    • Like
    Reactions: shadow1

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩොලරය නැග්ගට මහින්ද ආවම ප්ලේන්ටි රුපියල් 5 න් අඩු වුනානේ. ඒවා පෙන්නේ නැද්ද.:lol:

    කොහොමද බන් එහෙම උනේ..සීනි තේ කොළ ගෑස් මිළ එහෙම අඩු උනාද...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    control karanna barida bung ? :dull::dull:



    ලංකාවට තියන foreign dollar reserves ටික sell කලොත් ටිකක් පහලට ගේන්න පුලුවන් මචන්.. ඒත් අපිට තියන foreign reserves අඩුයි බන්.. ඒකත් ලේසි නැ..

    2015 ඉදන් මේ වෙනකන් Sri lankan bond market එකේ foreigners ල කරල තිබුන investments ගොඩක් අයින් කරගත්ත බන්.. මට මතක විදිහට රුපියල් බිලියන 200 කටත් වැඩි ගානක්, සැප්තැම්බර් මාසෙ විතරක් බිලියන 20 කට වැඩී බන්.. ඒ හේතුව නිසයි මේ මාස තුනේ Dollar එක සැරටම වැටුනෙ බන්. Political situation එකයි , government policy එකයි stable උනොත් නම් Foreigners ල investment අයින් කරගන්න එක අඩු වෙයි බන්.. එතකොට නම් රුපියල ස්තාවර වෙයි බන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාසෙන් 150 ට බස්සන්න උබ හිතුවද Financial market එක කියන්නෙ කොළඹ මැනිං මාර්කට් එක වගේ එකක් කියල.. :Pකරන්න බැරි වැඩ ගැන කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්..


    රන් කෙවිට තියන් ඉන්නෙ මහින්ද.. :rofl:

    සිරාවට මම මේ කල්පනා කලේ..
    facebook එකේ නම් කමක් නෑ ඔය වගේ හරක් කතා කිව්වට..
    මුන්ට ඕයි කිසිම ලෝකෙ ගැන දැනුමක් නෑ නේ බලන් යද්දී..
    හිතන් ඉන්නෙ අගමැති මාරු උනාම ඩොලර් එක එකසිය පනහ වෙයි කියල..
    මොන ජීවිතද බන් මේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    රන් කෙවිට තියන් ඉන්නෙ මහින්ද.. :rofl:

    සිරාවට මම මේ කල්පනා කලේ..
    facebook එකේ නම් කමක් නෑ ඔය වගේ හරක් කතා කිව්වට..
    මුන්ට ඕයි කිසිම ලෝකෙ ගැන දැනුමක් නෑ නේ බලන් යද්දී..
    හිතන් ඉන්නෙ අගමැති මාරු උනාම ඩොලර් එක එකසිය පනහ වෙයි කියල..
    මොන ජීවිතද බන් මේ

    :baffled::baffled::baffled::baffled: , ane manda bung :confused::confused::confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ තරම් රට අස්ථාවර අවස්ථාවක ස්ටොක් මාකට් එක නැග්ගෙ ඇයි?



    මහින්දගෙ මොන තරම් වැරදි තිබුනත් මහින්දගෙ ස්ථාවර ප්‍රතිපත්ති තිබුන (Stable government policy), UNP ප්‍රතිපත්ති කිසිම ස්ථාවර වීමක් නැ, අද එකක් කියනව තව එකක් හෙට කියනව.. එහෙම උනාම ඒක business වලට අවුල්..

    අනික් ප්‍රදානම දේ ආර්ථික වර්දනය, මහින්දගෙ කාලෙ 5% කට වඩා වැඩි වර්දනයක් තිබුන, හැබැයි රනිල් ආවට පස්සෙ ඒක සැරටම වැටුන.. 2017 ආර්ථික වර්දන වේගය 3.1% යි මචන් (අවුරුදු 16 කට පස්සෙ වාර්තා උන අඩුම අගය) . 2018 මුල් මාස 6 වර්දන වේගෙ 3.7% වගේ ආසන්න විදිහට..

    ඔය වගේ තව හේතු තියනව, හැබැයි මේ දෙක තමයි ප්‍රදානම හේතු උනේ.. මහින්ද ආපහු අගමැති උනාම ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇති උනා.. ඒකෙන් තමයි Share market එක ඉහල ගියේ..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,330
    21,970
    113
    Gotland
    මේ තරම් රට අස්ථාවර අවස්ථාවක ස්ටොක් මාකට් එක නැග්ගෙ ඇයි?


    කෘතිමව නග්ගවන්න පුළුවන්. උදාහරනෙකට කුඩු දුමියගේ බ්ලැක්->වෛට් මනිලොන්ද්රි සර්විස් එකෙන් පුළුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,867
    26,895
    113
    මේ තරම් රට අස්ථාවර අවස්ථාවක ස්ටොක් මාකට් එක නැග්ගෙ ඇයි?

    SL shares drop after 2-day bull-run

    31 October 2018

    Sri Lanka, in the midst of a constitutional crisis after the sacking of the prime minister, saw share prices ease on Wednesday morning after a 2-day bull run with some certain analysts saying that shares ware artificially pushed earlier by interested parties.

    The Sri Lanka Rupee is hitting record lows today at Rs. 175 to a US dollar, they noted saying that Colombo Stock Exchange’s (CSE) rise since Monday to these levels cannot be justified.
    They said foreign investors are now selling more than ever after President Maithripala Sirisena sacked Prime Minister Ranil Wickremesinghe
    unexpectedly and swore in the former president Mahinda Rajapaksa last Friday creating mayhem in local politics.

    - http://www.sundaytimes.lk/article/1052684/1052684


    Sri Lankan rupee hits record low on political woes

    COLOMBO, Oct 31 (Reuters) - ** The Sri Lankan rupee dropped 0.51 percent to a record low on Wednesday, dented by political uncertainty. Stocks slipped from a nearly six-week closing high hit in the previous session as foreign investors exited after President Maithripala Sirisena sacked the prime minister.

    - https://uk.reuters.com/article/sri-...ts-record-low-on-political-woes-idUKL3N1XB5DM
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    බයියෙක් විදියට මට කියන්න තියෙන්නෙ රුපියල 179න් හරි නැවතුනේ මහින්ද අගමැති වෙච්ච නිසයි. නැත්තම් ඕක 250ට නගින්නයි තිබුනෙ. ඕ යෑස්
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    කොහොමද බන් එහෙම උනේ..සීනි තේ කොළ ගෑස් මිළ එහෙම අඩු උනාද...

    නැ නේ. මන් දැක්කා news වල කියනවා අලුතෙන් පත්වන ආණ්ඩුවට සහය දැක්වීමක් විදියට ලු අඩු කලේ කියලා එ සංගමයෙන් කියනවා. එ කියන්නේ මුන් මෙච්චර කල වැඩි ගාණට වෙන්න ඇති දෙන්න ඇත්තේ.
     

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    45101450_712074122481742_1906093472213893120_n.jpg