kata hari job ekak set karala muta kiyak hari hambunath mokada ban.![]()

මම මේක දැම්මේ මම වැඩ කරන company එකෙන් මගෙන් ඇහුවා මගේ යාලුවෝ ඉන්නවද කියලා PHP, Android or iOS කරන උන් එක්ක වැඩ කරන්න කැමති online. Online වැඩ කරන්න කැමති එවුන් හොයාගන්න ලේසිම ක්රමේ මේක නිසයි මම මේකේ දැම්මේ. අනික කාට හරි job එකක් හොයලා දෙන එක ලොකු පිනක් කියල මම විශ්වාස කරනවා. මොකද ඊට පස්සේ ඌ හම්බ කරන් කාල ජීවත් වෙන්නේ ඒ රස්සාවෙන් නිසා.
දැනට මේකට CV කීපයක් ලැබිලා තියෙනවා. මම ඒ ටික දෙනවා company එකට. ඊට පස්සේ interview ගොඩ දාගන්න එක උන්ගේ වැඩක්. මට මේකෙන් සල්ලි සතයක්වත් ලැබෙන්නේ නෑ. වෙන කිසිම වාසියක් ලැබෙන්නෙත් නෑ. අනික මට එහෙම පහත් තත්වයේ වැඩ කරන්න ඕනෙත් නෑ බන්. මට මාසෙකට සතුටු වෙන්න පුළුවන් ගානක් ලැබෙනවා කරන රස්සාවෙන්. මමත් වැඩ කරන්නේ ඔය කියපු company එකටම තමයි.
ගොඩක් දුකයි මචන් මෙහෙම කතාවක් අහ ගන්න වෙච්ච එක ගැන.



apply කරන්න එපා මචන්. interview එකේදී charter වෙන්න වෙන්නේ.

අර කතාවක් තියෙන්නේ මචන් ඇපයේ වලවල් වලට මිනිස්සු දාල තියෙනවා ලංකාවේ වල ගාව මුර කරන්න එකෙක් නැහැයි කියල. හේතුව කාටවත් උඩට නගින්න බැහැනේ. යට ඉන්න උන් කකුලෙන් අදිනවනේ.
ඉතින් දුක් වෙන්න දෙයක් නැහැ. ඕක ලංකාවේ ජාන වල හැටි මචං.
ඔන්න බටර් ගැව්ව හොඳේ.. ජොබ් එක මට සෙට් කරපන්![]()

මේ හුත්#ක් කතා කරන් නැතුව වෙන වෙන ත්රෙඩ් වල ලඟින් නැතුව දුවපිය පරයා ගිහින් කතාව ලියපන්....
මාව ගන්න බහ කිව්වා බන්![]()

මචන් අන්තිමට වැඩ අරන් සැලරිය නැතිවෙයිද?
no idea how things is working online..
මේ හුත්#ක් කතා කරන් නැතුව වෙන වෙන ත්රෙඩ් වල ලඟින් නැතුව දුවපිය පරයා ගිහින් කතාව ලියපන්....![]()
