US Company එකක වැඩ කරන්න කැමතිද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kata hari job ekak set karala muta kiyak hari hambunath mokada ban. :)

    මම මේක දැම්මේ මම වැඩ කරන company එකෙන් මගෙන් ඇහුවා මගේ යාලුවෝ ඉන්නවද කියලා PHP, Android or iOS කරන උන් එක්ක වැඩ කරන්න කැමති online. Online වැඩ කරන්න කැමති එවුන් හොයාගන්න ලේසිම ක්‍රමේ මේක නිසයි මම මේකේ දැම්මේ. අනික කාට හරි job එකක් හොයලා දෙන එක ලොකු පිනක් කියල මම විශ්වාස කරනවා. මොකද ඊට පස්සේ ඌ හම්බ කරන් කාල ජීවත් වෙන්නේ ඒ රස්සාවෙන් නිසා.

    දැනට මේකට CV කීපයක් ලැබිලා තියෙනවා. මම ඒ ටික දෙනවා company එකට. ඊට පස්සේ interview ගොඩ දාගන්න එක උන්ගේ වැඩක්. මට මේකෙන් සල්ලි සතයක්වත් ලැබෙන්නේ නෑ. වෙන කිසිම වාසියක් ලැබෙන්නෙත් නෑ. අනික මට එහෙම පහත් තත්වයේ වැඩ කරන්න ඕනෙත් නෑ බන්. මට මාසෙකට සතුටු වෙන්න පුළුවන් ගානක් ලැබෙනවා කරන රස්සාවෙන්. මමත් වැඩ කරන්නේ ඔය කියපු company එකටම තමයි.

    ගොඩක් දුකයි මචන් මෙහෙම කතාවක් අහ ගන්න වෙච්ච එක ගැන. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අර කතාවක් තියෙන්නේ මචන් ඇපයේ වලවල් වලට මිනිස්සු දාල තියෙනවා ලංකාවේ වල ගාව මුර කරන්න එකෙක් නැහැයි කියල. හේතුව කාටවත් උඩට නගින්න බැහැනේ. යට ඉන්න උන් කකුලෙන් අදිනවනේ.
    ඉතින් දුක් වෙන්න දෙයක් නැහැ. ඕක ලංකාවේ ජාන වල හැටි මචං.
    :yes::yes:

    ඔන්න බටර් ගැව්ව හොඳේ.. ජොබ් එක මට සෙට් කරපන් :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    apply කරන්න එපා මචන්. interview එකේදී charter වෙන්න වෙන්නේ.

    ගොඩක් දුකයි මචන් මෙහෙම කතාවක් අහ ගන්න වෙච්ච එක ගැන. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අර කතාවක් තියෙන්නේ මචන් ඇපයේ වලවල් වලට මිනිස්සු දාල තියෙනවා ලංකාවේ වල ගාව මුර කරන්න එකෙක් නැහැයි කියල. හේතුව කාටවත් උඩට නගින්න බැහැනේ. යට ඉන්න උන් කකුලෙන් අදිනවනේ.
    ඉතින් දුක් වෙන්න දෙයක් නැහැ. ඕක ලංකාවේ ජාන වල හැටි මචං.
    :yes::yes:

    ඔන්න බටර් ගැව්ව හොඳේ.. ජොබ් එක මට සෙට් කරපන් :rofl:

    අඩෝ උඹ ගිහින් මහණ වෙයන් :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :baffled::baffled:
    මාව ගන්න බහ කිව්වා බන් :yes:
    මේ හුත්#ක් කතා කරන් නැතුව වෙන වෙන ත්‍රෙඩ් වල ලඟින් නැතුව දුවපිය පරයා ගිහින් කතාව ලියපන්....:angry:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් අන්තිමට වැඩ අරන් සැලරිය නැතිවෙයිද?
    no idea how things is working online..
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    reputation_neg.gif
    US Company එකක වැඩ... 09-26-2014 11:08 PM පොය් විකුනනවා ,තෙල බෙදනවා ,බඩු ඩීල් කරනවාridila,man mee rep kaalla aran kade yanna hitiye,haiyo mata dan kanna bonnawat wen na rep nti nisa lol
     
    • Like
    Reactions: KPZ