US Diversity Lottery Visa - 2020

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    අපේ කාටවත් සෙට් වුනේ නැද්ද ?
    මට නන් සෙට් වුන් නෑ
    ලංකාවත් reject ලිස්ට් එකකට දාලද දන්නෑ.
    සමහර U S එවුන් දැන් ලංකාවත් ඇෆ්ගන්ස්ථාන් ඉරකේ ගානට දාලා තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,929
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මේ රටෙන් එලියට ගියේ නැති බක පණ්ඩිතයෝ එක එක ටෝක්ස් දෙනවා
    එහෙමත් නැත්තම් මේ රටෙන් යන්ඩ හිතන්ඩවත් බැරි උන්
    අර කලින් කෙනෙක් කිව්වා වගේ අපිට කොච්චර සල්ලි තිබ්බත් කොච්චර හොද කාර් එකක් තිබ්බත් වැඩක් නැ අපිට ඕන වෙලාවට අපිට ඕන තැනකට යන්ඩ බැ
    අනිත් එක අපි කන කැම ගැන කිසිම සුවර් එකක් නැ
    මේ රටේ පරිබෝගිකයව ආරක්ෂා කරන කිසිම වැඩ පිළිවලක් නැ ඕන එකෙක්ට ඕන මගුලක් විකුනන්ඩ පුළුවන්, ඒවා චෙක් කරන්ඩ රජයෙන් කිසිම ක්‍රමානුකුල වැඩ පිළිවලක් නැ


    දියුණු රටවල් වල හැමදේම සිස්ටමැටික් මාර ලේසියි
    උදාහරණයක් විදිහට ලෝන් එකක් ගෙදර ඉදලා ඇප්ලයි කරලා හවසට බැන්ක් එකට සල්ලි වැටෙනවා.හැමදේම ඒ වගේ

    :yes::yes::yes::dull::dull: