මචන් මේ රටෙන් එලියට ගියේ නැති බක පණ්ඩිතයෝ එක එක ටෝක්ස් දෙනවා
එහෙමත් නැත්තම් මේ රටෙන් යන්ඩ හිතන්ඩවත් බැරි උන්
අර කලින් කෙනෙක් කිව්වා වගේ අපිට කොච්චර සල්ලි තිබ්බත් කොච්චර හොද කාර් එකක් තිබ්බත් වැඩක් නැ අපිට ඕන වෙලාවට අපිට ඕන තැනකට යන්ඩ බැ
අනිත් එක අපි කන කැම ගැන කිසිම සුවර් එකක් නැ
මේ රටේ පරිබෝගිකයව ආරක්ෂා කරන කිසිම වැඩ පිළිවලක් නැ ඕන එකෙක්ට ඕන මගුලක් විකුනන්ඩ පුළුවන්, ඒවා චෙක් කරන්ඩ රජයෙන් කිසිම ක්රමානුකුල වැඩ පිළිවලක් නැ
දියුණු රටවල් වල හැමදේම සිස්ටමැටික් මාර ලේසියි
උදාහරණයක් විදිහට ලෝන් එකක් ගෙදර ඉදලා ඇප්ලයි කරලා හවසට බැන්ක් එකට සල්ලි වැටෙනවා.හැමදේම ඒ වගේ





Lankawata denne nathuwa athi ban me paara![]()

Ekane danna ekektawath ne wage![]()
Site ekath thama wada nadda koheda ban

check kare nadda tama?



chack karanne koheda ban, mata e link ekata yannath ba thama..
ubala kohomada baluwe?![]()

dapu ekake wath aduma gane dinala wath nane bung![]()
Ekane. ISIS un wadak deelada danne ne![]()

terune na macho?? dinalada kiyala balanna link ekata yanna puluwan wenna epai

chack karanne koheda ban, mata e link ekata yannath ba thama..
ubala kohomada baluwe?![]()

balapan itin kohen giyath anatha sinhaluntama thamayi kela wenne![]()

danna 10 withara damma . ekake wath Dinala na ne bung. EK ekath thama 1nke wath set une na ne![]()